කසියා

කසියා Contents creator , athlete , power lifter , gamer , entrepreneur

02/02/2025

කොල්ලො ආස කරන ඒව 🤌🫡

🛑 end of story සාමාන්‍ය විදිහට කාල බීල සතියට පැය 3ක් ව්‍යායාම කරල අවුරුදු දෙකක් ගත්ත උත්සහය අදින් නතර කර්න්න තීරනය කලා ,...
05/01/2025

🛑 end of story
සාමාන්‍ය විදිහට කාල බීල සතියට පැය 3ක් ව්‍යායාම කරල අවුරුදු දෙකක් ගත්ත උත්සහය අදින් නතර කර්න්න තීරනය කලා , අවුරුදු 2කට 12kg ලොකු වෙනසක් ඇගේ වෙලා තීනව ඉතින් අදින් පස්සෙ හොද diet එකක් එක්ක supplement එක්ක සංකීර්න ව්‍යායාම රටාවකට වෙනස් වෙන්න තීරනය කලා මොකද සාමාන්‍ය විදිහට කාල බීල ඇග හදන්න පුලුවන් limit එකට දැන් ඇවිල්ල තීන්නෙ කියල මට තේරුන නිසා, ඉතින් අලුතෙන් bodybuilding පටන් ගන්න කෙනෙක්ට over train නොවී අවශ්‍ය ප්‍රමානයට විතරක් ව්‍යායාම කරනවනම් සල්ලි නැති උනත් සාමාන්‍ය් ලස්සන ඇගක් හදාගන්න පුලුවන් කියන එක මේකෙන් බලාගන්න පුලුවන් ඉතින් මෙච්චර කල් මගේ content වල තේරුම හරියට තේරුම් ගන්න බැරුන මේකෙ මට බැන්න අයත් මේකෙන් යමක් තේරුම් ගනී කියල මම හිතනව 🫡

ජිවිතේ ගොඩදගන්න මහන්සිවෙලා වැඩකරන එක අවුරුද්දක් ඇති , 2025 ගේමක් ගහල හොඩයන්න හිතන් ඉන්න හැමෝටම අවුරුද්ද සුබ වෙන්න ඔන ඔබට...
31/12/2024

ජිවිතේ ගොඩදගන්න මහන්සිවෙලා වැඩකරන එක අවුරුද්දක් ඇති , 2025 ගේමක් ගහල හොඩයන්න හිතන් ඉන්න හැමෝටම අවුරුද්ද සුබ වෙන්න ඔන ඔබට ජය වෙන්න ඕන 🫡❤️‍🔥💪💯✌2025 අපි ලෑස්තියි

29/12/2024

ලංකාවෙ ලස්සනම තැන් වලින් එකක් ❤️‍🔥💯

ජීවිතේ ගත්ත හොදම තීරනේ , මම මාවම වෙනස් කරනව කියන එක 💯💪❤️‍🔥
26/12/2024

ජීවිතේ ගත්ත හොදම තීරනේ , මම මාවම වෙනස් කරනව කියන එක 💯💪❤️‍🔥

අතිශය කාර්‍ය බහුල කෙනෙක්ට උනත් සතියට පැය 3ක් gym යන්න පුලුවන්නම් සාමාන්‍ය ලස්සන ඇගක් හදාගන්න එක අමාරු වැඩක් නෙවෙයි , තමන...
25/12/2024

අතිශය කාර්‍ය බහුල කෙනෙක්ට උනත් සතියට පැය 3ක් gym යන්න පුලුවන්නම් සාමාන්‍ය ලස්සන ඇගක් හදාගන්න එක අමාරු වැඩක් නෙවෙයි , තමන්ව වෙනස් කරගන්න ඕන නම් පටන් ගන්න එකයි වැදගත් අමාරුයි කියල් දෙයක් මේ ලෝකෙ නෑ ✌🫡💪

හැමෝටම තේරෙන්නෙ නෑ 😌
22/12/2024

හැමෝටම තේරෙන්නෙ නෑ 😌

🫡❤️
19/12/2024

🫡❤️

Address

Kottawa

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94704803245

Website

Alerts

Be the first to know and let us send you an email when කසියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category