Cook with Happy

Cook with Happy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cook with Happy, Digital creator, Kottawa.

For lazy mornings and busy mornings😴Only egg rice made fresh🍳🍳🔥Chili paste & Malay pickle made earlier😴
23/07/2026

For lazy mornings and busy mornings😴

Only egg rice made fresh🍳🍳🔥
Chili paste & Malay pickle made earlier😴

21/07/2026

චීස් කඩල👌😋



20/07/2026

සුදුලූණු රතුළුණුත් එක්ක
ගමේ රසටම🔥


ටික දවසක් උනත් තියාගෙන කන්න පුලුවන් විදිහේ රස ම රස ඇඹරැල්ල කරියක් හදමුද?💛අවශ්‍ය ද්‍රව්‍ය🏵️ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඇඹරැල්ලා...
19/07/2026

ටික දවසක් උනත් තියාගෙන කන්න පුලුවන් විදිහේ රස ම රස ඇඹරැල්ල කරියක් හදමුද?💛

අවශ්‍ය ද්‍රව්‍ය
🏵️ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඇඹරැල්ලා ගෙඩි
කිහිපයක්
🏵️එනසහල් ,කරාබු නැට්,කුරුඳු පොතු
🏵️රම්පා,කරපිංචා
🏵️ කපාගත් ලොකු ලුණු ගෙඩියක්
🏵️තලා ගත් අමු ඉඟුරු කෑල්ලක්,සුදුලූණු ටිකක්
🏵️අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු,තුන පහ,ගම්ම්රිස් කුඩු ටිකක්,ලුණු කුඩු.
🏵️සීනි
🏵️වතුර ටිකක්.
🏵️පොල්තෙල්

සාදන ආකාරය
🌼කැමති විදිහකට ඇඹරැල්ල ටික පොතු ඉවත් කර කපා ගන්න.
🏵මැටි භාජනයක් ලිප තබා ගන්න. තෙල් ස්වල්පයක් දමා රත් වූු පසු ,තලා ගත් එන සහල් කරාබුනැටි,කුරුඳු පොතු,අමු ඉඟුරු සුදුලූණු රම්පා කරපිංචා,කපා ගත් ලොකු ලූනු ගෙඩිය දමා ටික වේලාවක් තෙලේ බැදගන්න.
🏵️ඒකටම මිරිස් කුඩු තුන තුනපහ දමා බැද ගන්න.(ගානකට බැද බැදගන්න)
🌼ඉන්පසු කපා ගත් ඇඹරැල්ලා කෑලි ටික ද දමා මිශ්‍රණය කවලම් කරගන්න.මේ වෙලාවේ ලුණුකුඩුත් එකතු කරගන්න පුළුවන්.
🏵️දැන් වතුර ස්වල්පයක් දමා ,පියනකින් වසා මේ ටික තැම්බෙන්න දෙන්න.
🏵️බාගෙට තැම්බුනු පසු සීනි ස්වල්පයක්(රස අනුව ඔයා කැමති ප්‍රමාණයක්) එකතු කරගන්න.දැන් නැවතත් අඩු ගින්දරේත් තැම්බෙන්න දෙන්න.
🏵️ඇඹරැල්ල කරිය ලිපෙන් බා ගන්න ලං වෙලා ගම්ම්රිස් කුඩු ටිකක් එකතු කරගන්න.👌👌👌
⭐⭐ඔයත් මේ විදියට ඇඹරැල්ල කරියක් හදල බලන්නකෝ...මම නම් අඹ උයන්නෙත් මේ රෙසිපියටම තමා.💛❤️

Fresh papaya juice to start a healthy day..wishing you all a healthy and wonderful day everyone..🥰🌼🍹🍹🌼💛💛
19/07/2026

Fresh papaya juice to start a healthy day..wishing you all a healthy and wonderful day everyone..🥰🌼🍹🍹🌼💛💛

18/07/2026

ඉක්මනින් රසට මැලේ අච්චාරුවක් හදමුද?🥰

රතු බත් එක්ක,ඇඹරැල්ලා උයලාතලපත් මාළු තම්බලා  තෙල් දාලාකැරට් සම්බෝලපරිප්පු🥰
17/07/2026

රතු බත් එක්ක,
ඇඹරැල්ලා උයලා
තලපත් මාළු තම්බලා තෙල් දාලා
කැරට් සම්බෝල
පරිප්පු🥰

මේ තියෙන්නෙ මම උදේට නිතරම හදන  මිශ්‍ර සහල් කැද එක.....🥰හාල් වර්ග 5ක් දාලා හදන මේ සහල් මිශ්‍රනය, කලින් හදල තියාගත්තහමඋදේට...
17/07/2026

මේ තියෙන්නෙ මම උදේට නිතරම හදන මිශ්‍ර සහල් කැද එක.....🥰
හාල් වර්ග 5ක් දාලා හදන මේ සහල් මිශ්‍රනය, කලින් හදල තියාගත්තහම
උදේට කැද එක හදාගන්න හරිම පහසුයි.
ඔයාලටත් හදන හැටි ඕනිද?🥰

16/07/2026

කරවිල මේ විදිහට හැදුවොත් නම් නොකන අයත් කනවා...👌

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Cook with Happy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share