Art by AI

Art by AI කලාවට අලුත් අර්ථයක් දෙන AI.

  ආයතනය ගංවතුරෙන් අවතැන්වූවන් සදහා නොමිලේ බෝට්ටු සේවයක් ලබාදීලා තියෙනවා.ශෙයා කරලා දැනුවත් කරමු.   ゚viralシfypシ゚viralシalシ ...
01/12/2025

ආයතනය ගංවතුරෙන් අවතැන්වූවන් සදහා නොමිලේ බෝට්ටු සේවයක් ලබාදීලා තියෙනවා.ශෙයා කරලා දැනුවත් කරමු.

゚viralシfypシ゚viralシalシ

ආදරය,සැනසීම සහ නිදහස මේ තුනම ජීවිතේට අවශ්‍යයි🦊👱‍♀️               ゚viralシfypシ゚viralシalシ
21/10/2025

ආදරය,සැනසීම සහ නිදහස මේ තුනම ජීවිතේට අවශ්‍යයි🦊👱‍♀️

゚viralシfypシ゚viralシalシ

💔 වැස්සට යටවූ ජීවිතයක අදෝනාව 💔අනේ දෙයියනේ මේ වැස්සට තේරෙන්නේ නැද්ද මන්දා..මේක මට සීතල විඳින්න ලැබුණු නිවාඩුවක් නෙවෙයි.අහ...
21/10/2025

💔 වැස්සට යටවූ ජීවිතයක අදෝනාව 💔

අනේ දෙයියනේ මේ වැස්සට තේරෙන්නේ නැද්ද මන්දා..මේක මට සීතල විඳින්න ලැබුණු නිවාඩුවක් නෙවෙයි.

අහසින් වැටෙන හැම වතුර බිංදුවක්ම මගේ දරුවන්ගේ බඩගින්න වගේ මට දැනෙන්නේ. මගේ අතේ තියෙන පරණ පොඩි සල්ලි ටික දිහා බලලා හූල්ලනව හැර මට වෙන කරන්න දෙයක් නෑ.අද දවසත් ගෙවුණේ නැති හින්දා හෙට උයන්න මොනවාද කියලා අහන දරුවන්ට දෙන්න උත්තරයක් මන් ලග නැහැ.

අපි වගේ දවසෙ පඩියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මේ වැස්ස කියන්නේ සැපක් නෙවෙයි සාපයක්.

දවසක් හරි වැඩ නැති වුණොත් අපේ ජීවිතේ මුළු රිද්මයම කඩාගෙන වැටෙනවා.

මේ තෙත් වුණු ඇඳුම්, සීතලට ගැහෙන ඇඟ, මේ ඔක්කොම තියෙද්දී හිතට දැනෙන දුක..ඒක කාටවත් කියන්න බැරි තරම්.මේ මඩ වතුරේ තියෙන්නේ අපේ කඳුළු.

"වැස්ස නතර වෙයන්... තව දවසක් අපිට එළි වෙන්න ඉඩ දීපන්."

゚viralシfypシ゚viralシalシ

Prompt ⬇️                   ゚viralシfypシ゚viralシalシ
19/10/2025

Prompt ⬇️

゚viralシfypシ゚viralシalシ

Prompt 👇👇                   ゚viralシfypシ゚viralシalシ
12/10/2025

Prompt 👇👇

゚viralシfypシ゚viralシalシ

Prompt:Create a 8k Hyper-realistic, image using the uploaded face, pose, and background exactly as shown in the referenc...
06/10/2025

Prompt:

Create a 8k Hyper-realistic, image using the uploaded face, pose, and background exactly as shown in the reference. The person with messy hair over the head is leaning casually on a vintage blue convertible car, dressed in a relaxed white loose shirt and white pants, under bright daylight with palm trees and sky in the background. Make sure the face matches the uploaded photo 100%, apply a stylish and modern hairstyle.

゚viralシfypシ゚viralシalシ

ලෝක ළමා දිනයේදී ඔවුන්ගේ සිහින හා බලාපොරොත්තු හෙළි කරන සැබෑ ළමුන්ගේ වර්ණවත් ලෝකයට සවන් දෙමු. පිරිසිදු ලෝකයක්, හොඳ තාක්ෂණය...
30/09/2025

ලෝක ළමා දිනයේදී ඔවුන්ගේ සිහින හා බලාපොරොත්තු හෙළි කරන සැබෑ ළමුන්ගේ වර්ණවත් ලෝකයට සවන් දෙමු. පිරිසිදු ලෝකයක්, හොඳ තාක්ෂණයක් සහ සමගියෙන් පිරි සමාජයක් සඳහා වූ ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ නිර්මාණවලින් එළිදක්වනවා.ළමයින්ගේ හඬට සවන් දීමෙන් පමණයි, අපට ඔවුන් වෙනුවෙන් වඩා හොඳ හෙටක් නිර්මාණය කළ හැක්කේ!

ඔබේ දරුවාගේ හඬට සවන් දෙන්න..

Happy Children's Day! ❤️

゚viralシfypシ゚viralシalシ

Prompt එක ඕන අය කමෙන්ට් බලන්න⬇️
28/09/2025

Prompt එක ඕන අය කමෙන්ට් බලන්න⬇️

🍌🔥 AI ලෝකේ පිස්සු වට්ටපු 'Nano Banana' ගැන අලුත්ම දේවල්! 🤯මේ දවස්වල FB එකෙයි, Instagram එකෙයි, WhatsApp එකෙයි හැමතැනම යන...
27/09/2025

🍌🔥 AI ලෝකේ පිස්සු වට්ටපු 'Nano Banana' ගැන අලුත්ම දේවල්! 🤯

මේ දවස්වල FB එකෙයි, Instagram එකෙයි, WhatsApp එකෙයි හැමතැනම යන වයිරල් AI ෆොටෝ එඩිටිං ට්‍රෙන්ඩ් එක පිටිපස්සේ ඉන්නේ Google එකේ "Nano Banana" (Gemini 2.5 Flash Image) කියන AI එක!

නැනෝ බනානාට පුළුවන් මොනවද?

ඔබේ පෙනුම වෙනස් කරන්නේ නැතුව ඇඳුම් මාරු කරන්න, කොණ්ඩේ කපන්න,නැති දේවල් ඇඩ් කරන්න,අවශ්‍ය නැති දේවල් අයින් කරන්න.

පොටෝ දෙකක් එකට දාලා අලුත් Scene එකක් හදන්න (උදා: ඔයයි, ඔයාගේ බල්ලයි, බාස්කට්බෝල් කෝට් එකක ඉන්නවා වගේ).

ඔයාගේ පරණ පොටෝ අලුත් කරන්න.

"Retro Selfie" ට්‍රෙන්ඩ් එක (පොඩි කාලේ ඔයා, ලොකු ඔයා අතේ ඉන්නවා වගේ).

🚀 අලුත්ම New Updates! ඊළඟට මොකද වෙන්නේ?

මේක නිකම්ම Gemini ඇප් එකේ තියෙන දෙයක් නෙවෙයි. මේ වෙද්දි ලෝකේ ලොකුම සමාගම් මේක එයාලගේ ඇප්වලට ගන්නවා.

Photoshop එකටත් ආවා! (NEW!):

දැන් Adobe Photoshop එකේ Generative Fill ටූල් එක පාවිච්චි කරද්දි, Adobe Firefly වෙනුවට Nano Banana තෝරන්න පුළුවන්. ඒ කියන්නේ Professional Level එඩිටින්!

Google Photos වලට එන්න ලෑස්තියි:

ඉක්මනින්ම Google Photos ඇප් එක ඇතුළෙන්ම මේ "නැනෝ බනානා" මැජික් එක කරන්න පුළුවන් වෙයි! වෙනම ඇප්ස් වලට යන්න ඕනේ නැහැ.

Video Generation එනවා:

ඉදිරියේදී මේ AI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා, ඡායාරූප වගේම Text Prompt එකකින්ම Videos හදන්නත් පුළුවන් වේවි. (Roadmap එකේ තියෙනවා!)

👉 ඔබටත් කරන්න පුළුවන් ජනප්‍රියම ට්‍රෙන්ඩ් 3ක්!
📸 Vintage Photo Booth: යාළුවෝ එක්ක ගත්ත පොටෝ එකක් දාලා, "Create a 4-panel retro photobooth strip with a classic white border" කියලා බලන්න.

👔 Pro Headshot: ඔයාගේ සාමාන්‍ය සෙල්ෆි එකක් දාලා, "Create a polished professional headshot with cinematic lighting" කියලා එඩිට් කරලා බලන්න. වැඩට යවන්න සුපිරි ලුක් එකක් එයි!

🤖 3D Figurine: ඔයාගේ සුරතලාගේ (Pet) පොටෝ එකක් දාලා "Turn this into a 3D collectible figurine on a wooden desk" කියලා ට්‍රයි කරන්න.

ඔයත් 'Nano Banana' පාවිච්චි කරලා පොටෝ එඩිට් කරලා තියෙනවාද? නැත්නම් මේක ගැන හිතන්නේ මොකද්ද? Comment එකක් දාගෙනම යන්න! 👇

For anime fans🙂                 ゚viralシfypシ゚viralシalシ
26/09/2025

For anime fans🙂

゚viralシfypシ゚viralシalシ

Prompt⬇️⬇️⬇️⬇️⬇️⬇️ ゚viralシfypシ゚viralシalシ
26/09/2025

Prompt⬇️⬇️⬇️⬇️⬇️⬇️

゚viralシfypシ゚viralシalシ

For Harry Potter fans👇 ゚viralシfypシ゚viralシalシ
26/09/2025

For Harry Potter fans👇

゚viralシfypシ゚viralシalシ

Address

10230
Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Art by AI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share