Imesh Madhuranga

Imesh Madhuranga follow Karala set wenna | Don' worry be happy ����

02/09/2025

බුදු සරණයි.....! 🙏🙏 කියලා දවස පටන් ගන්න

02/09/2025

ඔබේ හැගීම් වචනය පෙරලන්න 🩷💪 🎶

Imesh Madhuranga ( Follow කරලා තියා ගන්න )

02/09/2025
02/09/2025

මිනිස්සුන්ට කවදාවත් හරි විදිය කියලා දෙන්න යන්න එපා 🙏 ( ඒ මිනුස්සුන්ව නැති වෙනවා )

31/08/2025

සමහර හමුවීම් හමු නොවුනනම් අද සතුටින් ඉන්න තුබුනා 🫡

26/08/2025

හිතේ එකයි කටේ එකයි නෑ
කියන්න තියෙන දේ මූණටම කියනවා
💪🫡

25/08/2025

දිවුලාපිටිය 💪🥰 ගැම්මක් තමයි 💃 🐘

📌 අවුරුදු ගානකට පස්සෙ යලිත් දිවුලාපිටිය සංකෘතික මංගල්‍යය 2025 🙏🥰

Creative Production - Imesh Madhuranga ( Imesh Madhuranga )

*** අමතක නොකර Page එකත් Follow කරන් යන්න 🩷 ***

💪-------like---Comment---Share-------💪

#දිවුලපිටිය

25/08/2025

හැදෙනවනං මේක හොදටම ඇති මචං 🧠👇

සුද්දො කවුද අනේ 😁😁😁
25/08/2025

සුද්දො කවුද අනේ 😁😁😁

හරිනෙ අමාරුව 😁😁
25/08/2025

හරිනෙ අමාරුව 😁😁

"අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්" මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය අපේක්ෂා කරයි - admin

සමහර මනුස්සයන්ට වඩා ආදරණීයයි 🥰 කී කරුයි,දිවුලපිටියෙන් මට හම්බ වුණු දෙවනි අවංකවම යාලුවා බණ්ඩාර 😍01  සුපුන් අකලංක 02 තමා ම...
25/08/2025

සමහර මනුස්සයන්ට වඩා ආදරණීයයි 🥰 කී කරුයි,

දිවුලපිටියෙන් මට හම්බ වුණු දෙවනි අවංකවම යාලුවා බණ්ඩාර 😍

01 සුපුන් අකලංක
02 තමා මේ යට ඉන්නේ බණ්ඩාර

ලගින්ම ආස්‍රය කරන්න බය නැති ඩබලක් එකෙක් යකෙක් අනිත් එකා අලියෙක්

උන් දෙන්නට ආදරෙයි 🩷

19/11/2024

ගේම ගහන්න ඕනා ලොවෙත් නැති වෙන්න සහෝදරයා 🩷🤩🔊

NPP Srilanka

Address

Kuliyapitiya
Kuliyapitiya
60200

Alerts

Be the first to know and let us send you an email when Imesh Madhuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share