Zarya Beauty LK

Zarya Beauty LK ✨ Imported beauty treasures from around the world
📱Whatsapp - 0711812424
🌻Luxury beauty | Sri Lanka 🇱🇰
📦 Islandwide delivery

13/06/2026

එන්නකෝ මාත් එක්ක customer කෙනෙක්ගේ order එකක් pack කරන්න 🥰📦

WhatsApp- 0711812424 📲

12/06/2026

Medicube Vitamin C Capsule Cream 🌼💫
WhatsApp - 0711812424
Available in stock 💫
100% Original and Authentic imported cosmetics product 💫
Island wide delivery available
COD available💸
Bank transfer available

Night Time Skin Care Routine එකක් වැදගත් වෙන්නේ ඇයි 🥰අපි දවස පුරාම skin එක ගැන කොච්චර care කළත්, ඇත්තටම skin එක repair ව...
09/06/2026

Night Time Skin Care Routine එකක් වැදගත් වෙන්නේ ඇයි 🥰
අපි දවස පුරාම skin එක ගැන කොච්චර care කළත්, ඇත්තටම skin එක repair වෙන්නෙ සහ recover වෙන්නෙ රෑට කියලා ඔයාලා දන්නවද? 🥹✨

ඒ නිසාම හොඳ night skincare routine එකක් කියන්නේ healthy, glowing skin එකක් ලබාගන්න ලොකු රහසක්. 🌿💚

අද මම ඔයාලත් එක්ක share කරන්නෙ cleansing oil එකේ ඉඳන් moisturizer එක වෙනකන්, රෑට භාවිතා කරන්න ගොඩක් දෙනා ආදරේ කරන products 06ක්. ✨

Makeup, sunscreen සහ දවස පුරා එකතු වෙන dirt හොඳින් remove කරලා, skin එක hydrate කරලා, soothe කරලා, අලුත් දවසක් සඳහා ලස්සනට prepare කරන්න මේ products ටික උදව් වෙනවා. 🌙🌸

ඉතින් original & authentic skincare products විශ්වාසයෙන්ම මිලදී ගන්න ඕන නම්, Zarya Beauty LK අපිට whatsapp message එකක් දාන්න 🥰

WhatsApp - 0711812424 📲

09/06/2026

Medicube Collagen Night Wrapping Mask original සහ Fake Products දෙකේ වෙනස හදුනාගමු 🤗❤️
WhatsApp- 0711812424 📲🤳
Available in stock 💫
100% Original and Authentic imported cosmetics product 💫

Island wide delivery available
COD available💸
Bank transfer available
#

07/06/2026

එන්න මාත් එක්ක customer කෙනෙක්ට order එකක් pack කරන්න ❤️📦
WhatsApp to order 📲 0711812424
Available in stock 💫
100% Original and Authentic imported cosmetics product 💫
Island wide delivery available
COD available💸
Bank transfer available

මේ දවස්වල හැමෝම කතා කරන "Glass Skin" look එක ගැන ඔයාලත් අහලා ඇති නේද? 💖🌸 ඒ කියන්නේ ස්වභාවිකවම නිරෝගී, මෘදු, පැහැදිලි සහ ...
05/06/2026

මේ දවස්වල හැමෝම කතා කරන "Glass Skin" look එක ගැන ඔයාලත් අහලා ඇති නේද? 💖🌸 ඒ කියන්නේ ස්වභාවිකවම නිරෝගී, මෘදු, පැහැදිලි සහ ඇතුළතින්ම glow වෙන සමක්.

හැබැයි Glass Skin එකක් ලබාගන්න secret එක expensive products විතරක් නෙවෙයි. සමට අවශ්‍ය hydration එක නිවැරදිව ලබාදෙන එක තමයි ඇත්තම රහස. 💧✨

ඒ නිසාම Hydrating Serums කියන්නේ skincare routine එකක ගොඩක් වැදගත් පියවරක්. ඒවා සම තුළට ගැඹුරින්ම තෙතමනය ලබාදී, සම පිරුණු, මෘදු සහ දීප්තිමත් පෙනුමක් ලබාගන්න උදව් කරනවා. 🌿💕

සම හොඳින් hydrated වෙලා තියෙනකොට තමයි අපි හැමෝම කැමති ඒ healthy glow එක සහ glass-like shine එක ලැබෙන්නේ. 🥰🌷

හැබැයි හැමෝගෙම සමේ අවශ්‍යතා එක වගේ නැති නිසා, තමන්ගේ skin type එකට ගැළපෙන serum එක තෝරාගැනීම ගොඩක් වැදගත්. 💖
ඉතින් ඔයාගේ සමට වඩාත්ම ගැළැපෙන Hydrating Serum එක තෝරාගන්න, Zarya Beauty LK අපිට message එකක් එවන්න. අපි ඔයාගේ skin type එකට ගැළපෙන හොඳම product එක තෝරාදෙන්නම් 💌✨

WhatsApp - 0711812424 📲

05/06/2026

Zarya Beauty LK customer කෙනෙක් ගේ order එකක් ලස්සනට pack වෙන විදිහ බලමුද ❤️📦🎁
Available in stock 💫
WhatsApp - 0711812424 📲
100% Original and Authentic imported cosmetics product 💫
Island wide delivery available
COD available💸
Bank transfer available

04/06/2026

WhatsApp - 0711812424
Available in stock 💫
100% Original and Authentic imported cosmetics product 💫
Island wide delivery available
COD available💸
Bank transfer available 📦

Morning Skin Care Routine එකට ගැලපෙන හොදම products කීපයක් බලමුද ? 🥰WhatsApp - 0711812424📲Morning Skincare Routine එකක් f...
04/06/2026

Morning Skin Care Routine එකට ගැලපෙන හොදම products කීපයක් බලමුද ? 🥰

WhatsApp - 0711812424📲

Morning Skincare Routine එකක් follow කරන එක නම් ගොඩක් වැදගත්. ☀️🌿 මොකද අපේ සම දවස පුරාම දූවිලි, දූෂණය, හිරු එළිය සහ වෙනත් පාරිසරික බලපෑම් වලට මුහුණ දෙනවා. ඒ නිසා දවස ආරම්භ කරනකොටම සම පිරිසිදු කරලා, හොඳ hydration එකක් ලබාදීලා, sunscreen එකකින් ආරක්ෂා කරන එක සමේ නිරෝගී බව සහ තරුණ පෙනුම පවත්වාගෙන යන්න ගොඩක් උපකාරී වෙනවා. 💕

හැබැයි හැමෝගෙම සම එක වගේ නැති නිසා, තමන්ගේ skin type එකට ගැළපෙන products තෝරාගැනීම තමයි හොඳම ප්‍රතිඵල ලබාගන්න රහස. 💖

ඉතින් ඔයාගේ සමට වඩාත්ම ගැළපෙන skincare products තෝරාගන්න උදව්වක් ඕනේ නම්, Zarya Beauty LK අපිට message එකක් එවන්න. අපි ඔයාගේ skin type එකට ගැළපෙන හොඳම products ආදරෙන් තෝරා දෙන්නම්. 💌🌷

03/06/2026

Available in stock 💫
WhatsApp - 0711812424
100% Original and Authentic imported cosmetics product 💫
Island wide delivery available
COD available💸
Bank transfer available

Address

Bowatta Road
Kuliyapitiya
60236

Website

Alerts

Be the first to know and let us send you an email when Zarya Beauty LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share