SOFT HOUSE

SOFT HOUSE " We Create Spaces for Your Own Dreams "

We Create Spaces for Your Own Dreams📞 077 29 36 388📧 3dsofthouse@gmail.com
11/06/2026

We Create Spaces for Your Own Dreams

📞 077 29 36 388
📧 [email protected]

නිවසක් කියන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොවෙයි... එය ඔබේ ජීවිතයේ සුන්දර මතකයන් ගොඩනැගෙන තැනයි. 💛මෙම නවීන දෙමහල් නිවාස සැලසුම ආ...
11/06/2026

නිවසක් කියන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොවෙයි... එය ඔබේ ජීවිතයේ සුන්දර මතකයන් ගොඩනැගෙන තැනයි. 💛

මෙම නවීන දෙමහල් නිවාස සැලසුම ආකර්ෂණීය පෙනුම, ප්‍රායෝගික භාවිතය සහ පවුලේ සුවපහසුව එකට එක් කරමින් නිර්මාණය කර ඇත.

මෙහි සම්පූර්ණ නිවස පහත පරිදි අංග සම්පූර්ණ වී ඇත.

1. Living Area With Veranda
2. Bed Room - 04
3. Kitchen With Dining Area
4. Bath Room - 02
5. Balcony

Soft House Design වෙතින් ඔබට ලබාදෙන සේවාවන්:

✅ ගෘහ සැලසුම් (Architectural Drawings)
✅ ව්‍යුහාත්මක සැලසුම් (Structural Designs)
✅ 3D Exterior & Interior Visualization
✅ Construction Drawings
✅ නිවාස අලුත්වැඩියා සහ විස්තාරණ සැලසුම්

📞 077 293 6388







28/05/2026

මේ වගේ Simple Home Design තව බලන්න page එක follow කරන්න.

02/05/2026

Like කරල සෙට් වෙන්න අලුත් Design ගැන දැන ගන්න

02/05/2026
මෙය නිදන කාමර 3ක් සහ කුස්සියක් සහිත small house concept එකක්. සීමිත භූමියක් තුළ උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට space planning...
22/04/2026

මෙය නිදන කාමර 3ක් සහ කුස්සියක් සහිත small house concept එකක්. සීමිත භූමියක් තුළ උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට space planning එක සරලව සහ කාර්යක්ෂමව සැලසුම් කරලා තියෙනවා.

Natural light සහ ventilation උපරිම කරමින්, comfortable සහ practical living environment එකක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.




27/05/2025

🟦WELCOME TO SOFT HOUSE🟦

ඔබේ සිහිනය වූ නිවසක් සැලසුම් කිරීම, ව්‍යාපාරික අවකාශයක් අලුත්වැඩියාවට ලක් කිරීම, නැවතීමක් නැතිව නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වැනි දේ සදහා අපි ඔබට නිර්මාණශීලීත්වය, නිරවද්‍යතාවය, සහ පාරිභෝගික වගකීම එක් කර උපරිම සේවාව ලබා දෙන්නෙමු🥰🏘

✨ අපේ සේවාවන්:
✔️ නවීන වාස්තු විද්‍යා සැලසුම්
✔️ සම්පුර්ණ ඉදිකිරීම් සේවාවන්
✔️ ඇස්තමේන්තු සැකසීම
✔️ ගොඩනැගිලි අනුමැතිය සදහා සැලසුම් සැකසීම
✔️ ඉදිකිරීම් සදහා උපදේශන සේවාවන්

🔔 අපගේ ව්‍යාපෘති, උපදෙස් සහ තොරතුරු දැන ගැනීම සඳහා page එකට ලයික් එක්ක දාන්න 😎!

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when SOFT HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share