Dilruksh

Dilruksh DILRUKSH PHOTOGRAPHY

වෙනස්ම විදිහේ රසකට 🍯ඔයාලත් දැන්ම try කරලා බලන්න..Lano's dish        Toktok follow👇🏼https://vt.tiktok.com/ZSBFJGBo7/
30/06/2025

වෙනස්ම විදිහේ රසකට 🍯
ඔයාලත් දැන්ම try කරලා බලන්න..
Lano's dish


Toktok follow👇🏼
https://vt.tiktok.com/ZSBFJGBo7/

🎥
03/06/2025

🎥

CONGRATULATION🎓
20/04/2025

CONGRATULATION🎓

16/11/2024

19/08/2023

Hy Squirrel 🐿 ❤️

මම ගිය අවුරුද්දෙ ගත්ත Sun rise එකක  Photo එකක් AI භාවිත කරල එක එක විදිහෙ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරල බැලුවා ඔය පළවෙනි...
01/07/2023

මම ගිය අවුරුද්දෙ ගත්ත Sun rise එකක
Photo එකක් AI භාවිත කරල
එක එක විදිහෙ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරල බැලුවා

ඔය පළවෙනියට තියෙන්නෙ මම ගත්ත Original Photo එක
AI භාවිත කරල එක එක විදිහෙ වෙනස් කරල බැලුවහම ඒවගෙ අමුතුල ලස්සනක් ආව

අවසානෙට තියන Photo දෙක AI Use කරල වෙනස් කරපු Photo දෙක.

Acraea terpsicore🧚‍♂️📸Dilruksh Photography          📸Canon 6D . 70-300 mm lens
01/06/2023

Acraea terpsicore🧚‍♂️
📸Dilruksh Photography

📸Canon 6D . 70-300 mm lens

18/04/2023

රත් යටිමල් කිරළා 🐧
Red-wattled Lapwing

📸 sonya7iii
24 - 105 mm Lens

💫ඔරායන් නිහාරිකාව (Orion Nebula)..🌌...🔭ඔරායන් නිහාරිකාව ඔරායන් හෙවත් දඩයක්කාරයා තරු රටාවේ පිහිටා ඇති විමෝචක නිහාරිකාවකි ...
04/03/2023

💫ඔරායන් නිහාරිකාව (Orion Nebula)..🌌...🔭

ඔරායන් නිහාරිකාව ඔරායන් හෙවත් දඩයක්කාරයා තරු රටාවේ පිහිටා ඇති විමෝචක නිහාරිකාවකි (Emission Nebula).
ඔරායන්ගේ බදපටියට දකුණෙන් ඔරායන් ගේ කඩුව ලෙස හදුන්වන ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙය මෙසියර් 42(Messier 42), එම් 42(M42), හෝ NGC 1976 ලෙසද හැඳින්වේ.
රෑ අහසේ පියවි ඇසට පෙනෙන නිහාරිකාවක් වේ.මෙය ආලෝක වර්ෂ 1,500 ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙය පෘතුවියට ආසන්නතම තරු උපදින ස්ථානය (star-forming region)වේ.
එහි ස්කන්ධය සූර්යයා මෙන් 2000 ගුණයක් පමණ වේ.

Location: Kobeigane , Sri lanka
Date: 2023 Fbe 18
Time: 12.00 AM

Camara📸 - Sony 6100
Lens - 50 mm

Shutter speed - 4.00s
Aperture – f/1.8
ISO - 2000

හරි විදිහට බැලුවොත් මේ photo එක මීට අවුරුදු 1500 ට විතර කලින් ඔරායන් නිහාරිකාව පැවති ආකාරයේ photo එකක්.😕

Moon🌙
01/03/2023

Moon🌙

Hello caterpillar 🐛 Sony a7 III 📸24-105 mm Lens
08/02/2023

Hello caterpillar 🐛
Sony a7 III 📸
24-105 mm Lens

Address

Kuliyapitiya
60410

Telephone

+94779463009

Website

Alerts

Be the first to know and let us send you an email when Dilruksh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilruksh:

Share