BTC Hunter

BTC Hunter Let's Hunt Bitcoins

ඔයත් ඔයාගේ smart phone එකෙන් කරන්නේ social media වල උඩ පහල යන එක විතරද? මේ වෙනකම් එක රුපියලක්වත් හොයන්න උත්සාහ කරලා නැද්...
21/09/2024

ඔයත් ඔයාගේ smart phone එකෙන් කරන්නේ social media වල උඩ පහල යන එක විතරද? මේ වෙනකම් එක රුපියලක්වත් හොයන්න උත්සාහ කරලා නැද්ද? එහෙම නැත්තම් එක එක දේවල් කරන්න හැදුවත් සාර්ථක දෙයක් හම්බුනේ නැද්ද? මං ඔයාට කීවොත් රුපියල් නෙමේ ඩොලර් හොයන්න පුළුවන් වැඩක් තියෙනවා කියල ඔයා මොකද කරන්නේ? නිකම්ම මේක කියෝලා අපෝ වැඩක් නෑ ඕව බොරු ඕවගෙන් කොහොමද සල්ලි හොයන්නේ ඕව කරල හරියන්නෑ වගේ අදහසක්ද එන්නේ නැත්තම් උත්සාහ කරලා බලන්න ඕන අදහසක්ද එන්නේ. ඔයාට එන්නේ පලවෙනි අදහසනම් ඔයාට කවදාවත් ජීවිතේ වෙනස් කරන්න වෙන්නේ නෑ . ඔයාට එන්නේ දෙවෙනි අදහසනම් ඔයා අනිවාර්යෙන්ම කොහොම හරි ගේමක් ගහන කෙනෙක්. ඉතින් එහෙම ජීවිතේ ගොඩ දාගන්න දගලන ඔයාලට support එකක් විදියට මන් අවුරුදු ගානක් තිස්සේ කරන වැඩක් කියල දෙන්න හිතුව. හැබැයි මේක අතිශයෙන්ම උනන්දුව තියෙන අයට විතරයි. හදිසියෙන් සල්ලි හොයන්න ඕන නැති හිමින් හිමින් ගමනක් යන්න කැමති අයට කරන්න පුළුවන්. මේකෙදි මම බින්දුවේ ඉදන් හැමදේම කියල දෙනවා. කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට උනත් ගේමක් ගහන්න පුළුවන් වෙන විදියට හැමදේම මුල ඉදන් පැහැදිලව කියල දෙනවා. කරගන යද්දී මොනාම හරි ගැටළු අවොත් මම උදව් කරනවා. වැදගත්ම දේ ඔයාල කොහේ හිටියත් smart phone එකයි අන්තර්ජාල පහසුකම් තිබ්බනම් හොදටම ඇති. මහන්සිවෙන්න දෙයක් නෑ . හරියට කියල දෙන එක කරන්න ඕන. මුල ඉදන් හැමදේම ඉගෙනගන්න ආස අය අරන්ම බලන්න. මන් මේ හැමදේම කියල දෙන්නේ රු.5000 වගේ මුදලකට. හරිනම් මීට වඩා ගන්න ඕන. මොකද මේ ක්‍රමය වෙන කොහෙන්වත් කාටවත් කියල දෙන්න බෑ . වගකීමෙන් කියන්න පුළුවන් මන් විතරයි මේක දන්නේ කියල. මේක part time කරන්න පුළුවන්.

කියල දෙන දේ හරියටම කලොත් ඔයාලට අනිවාරෙන් ගේමක් ගහන්න පුළුවන්. විස්වාසෙන් කියන්නේ මන් ඒක . රු.5000 අලුත් දෙයක් ඉගෙන ගන්න වියදම් කළා කියල අහක යන්නේ නෑ . මේක තවත් එක course එකක්නම් නෙමේ. කෙලින්ම සල්ලි හොයන්න පුළුවන් වැඩක්. ඒ හින්ද course එකක් කියල හිතන්නත් එපා. ජීවිතේ risk එකක් අරන් ගොඩ යන්න කැමතිනම් විතරක් සෙට් වෙන්න.

https://t.me/+mQ5YXv4wFXE5M2Rl

18/09/2024

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when BTC Hunter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share