Dharmaraja MV Kuliyapitiya

Dharmaraja MV Kuliyapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dharmaraja MV Kuliyapitiya, Media/News Company, Kanadulla Dharmaraja M. V, Madampe Road/Kuliyapitiya, Kuliyapitiya.

🌸🌼🌾🌿🍀🏵️
15/01/2026

🌸🌼🌾🌿🍀🏵️

නව ජීවිත අවධියක් වෙත පියනගන ඔබට සුවය, සතුට සහ සාමය පිරි දිනයන් හිමි වේවා. දම්‍ රජ මාතාව තුළ ඔබගේ උරුමය සදාකාලිකව මතකයන්හ...
09/01/2026

නව ජීවිත අවධියක් වෙත පියනගන ඔබට සුවය, සතුට සහ සාමය පිරි දිනයන් හිමි වේවා. දම්‍ රජ මාතාව තුළ ඔබගේ උරුමය සදාකාලිකව මතකයන්හි ජීවත් වේවා..
ඔබගේ නායකත්වය, මඟපෙන්වීම හා මනුෂ්‍යත්වය අප සියලු දෙනාගේ ජීවිත වලට ආලෝකයක් විය. එම අගනා සේවයට ස්තූතියි මැඩම්. සුභ විශ්‍රාම දිවියකට දම්‍ රජ මාතාවගේ උණුසුම් සුබ පැතුම්.. 🙏🙏

ඵලදායිතා සංකල්පය යටතේ පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් අද දින දෙමාපිය සහභාගිත...
09/01/2026

ඵලදායිතා සංකල්පය යටතේ පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් අද දින දෙමාපිය සහභාගිත්වයෙන් පවත්වනු ලැබිණ .

2026 ජනවාරි 8  දින 6 ශ්‍රේණිය නවක දරුවන් වෙනුවෙන් පැවති  ක්‍රියාකාරකම් කදවුර.මෙහෙයවීම -  සචිනි දිමුතුමාලි ගුරු මහත්මිය (...
09/01/2026

2026 ජනවාරි 8 දින 6 ශ්‍රේණිය නවක දරුවන් වෙනුවෙන් පැවති ක්‍රියාකාරකම් කදවුර.
මෙහෙයවීම - සචිනි දිමුතුමාලි ගුරු මහත්මිය (ශිෂ්‍ය උපදේශන ඒකකය )

⭐⭐ පෙරඹර තරු පොකුරු  ⭐⭐ධර්මරාජ සෙවනට අද දින පැමිණි 6 ශ්‍රේණිය පුංචි මැණික් කැට පිළිගැනීම..ආදරණීය දුවේ පුතේ දම්‍ රජ මාතාව...
06/01/2026

⭐⭐ පෙරඹර තරු පොකුරු ⭐⭐
ධර්මරාජ සෙවනට අද දින පැමිණි 6 ශ්‍රේණිය පුංචි මැණික් කැට පිළිගැනීම..
ආදරණීය දුවේ පුතේ දම්‍ රජ මාතාව බබළවන්නට ඔබට දිරි ලැබේවා.. 🌸🌸🌸
Photography - Hesandu Sasen (IT UNIT - KDMV )

🙏🙏🙏🌷🌷🙏🙏🙏
03/01/2026

🙏🙏🙏🌷🌷🙏🙏🙏

01/01/2026
සියලු දෙනාටම සුබ නව වසරක් වේවා 2026 🙏🙏
01/01/2026

සියලු දෙනාටම සුබ නව වසරක් වේවා 2026 🙏🙏

අද දින ලැබුණු උපකරණ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත රැගෙන ගියෙමු.සහයෝගය දැක්වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි .හෙට දිනත් ඔබග...
09/12/2025

අද දින ලැබුණු උපකරණ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත රැගෙන ගියෙමු.සහයෝගය දැක්වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි .හෙට දිනත් ඔබගේ සහයෝගය අපි අපේක්ෂා කරමු.🙏🙏🙏

🌸A big thank you to our Counselling Unit and Prefect Board for your wonderful support for this.

ලබන සතියේ  2025-12-08 සදුදා සිට 2025-12-10 බදාදා දක්වා උදේ 9.00 සිට සවස  2.00 දක්වා  කනදුල්ල පාසලට පාසල් උපකරණ ගෙනවිත් භ...
05/12/2025

ලබන සතියේ 2025-12-08 සදුදා සිට 2025-12-10 බදාදා දක්වා උදේ 9.00 සිට සවස 2.00 දක්වා කනදුල්ල පාසලට පාසල් උපකරණ ගෙනවිත් භාරදෙන්න ඔබටත් පුළුවන්. නිසි ක්‍රමවේදයක් ඔස්සේ හානියට පත් වූ දරුවන් අතටම ලබා දීම සිදු කරයි.
💮 පාසල් බෑග්
💮පොත් පත්
💮ලිපි ද්‍රව්‍ය
💮පෑන්, පැන්සල්
💮දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය ඕනෑම දෙයක්

🙏🙏🙏🙏🙏🙏
04/12/2025

🙏🙏🙏🙏🙏🙏

Address

Kanadulla Dharmaraja M. V, Madampe Road/Kuliyapitiya
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmaraja MV Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share