Mr. Baiscope

Mr. Baiscope film & tv series reviewer

හොදම මොහොත v -2 එකේ..... ගේමක් තමයි ඉතින්....👍👍
27/12/2025

හොදම මොහොත v -2 එකේ..... ගේමක් තමයි ඉතින්....👍👍

කාලි කතා කරන හැම මොහොතකම ජිම් හොපර්ගේ ප්‍රතිචාරය 😁😁😁🫢
27/12/2025

කාලි කතා කරන හැම මොහොතකම ජිම් හොපර්ගේ ප්‍රතිචාරය 😁😁😁🫢

මේ ගත වෙන්නෙ  2025 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයයි .මේ වන විට ඉන්දියානු සිනමා කර්මාන්තය දෙස බලා සිටි  අපි බලාපොරොත්තුවෙන් සිටි ...
27/10/2025

මේ ගත වෙන්නෙ 2025 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයයි .මේ වන විට ඉන්දියානු සිනමා කර්මාන්තය දෙස බලා සිටි අපි බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටි විශාල ගණනක් මේවට තිරගත වී අවසානයි.

2025 වසරේ ඉන්දියානු සිනමාවේ box office පෙරලිය.
1. Chhaava
Word W. G. 807cr
Ind G. 716cr
Overseas G. 91cr
2.kantara chapter 1
Word W. G. 773.5cr
Ind G. 664cr
Overseas G. 108.6cr ** still running
3.saiyaara
Word W. G. 570cr
Ind G. 398.5cr
Overseas G. 175.5cr
4. Coolie
Word W. G. 518cr
Ind G. 337.5cr
Overseas G. 180.5cr
5.War 2
Word W. G. 363.9cr
Ind G. 283.9cr
Overseas G. 82cr
6.Narasimha Mahaavatar
Word W. G. 326.1cr
Ind G. 298cr
Overseas G. 28cr
7. Lokah chapter 1
Word W. G. 302.6cr
Ind G. 182.8cr
Overseas G. 119.8cr
8. OG
Word W. G. 295.2cr
Ind G. 229.9cr
Overseas G. 65.3cr
9. Housefull
Word W. G. 289.7cr
Ind G. 219.9cr
Overseas G. 70.5cr
10. L2 Empuran
Word W. G. 268cr
Ind G. 124.25cr
Overseas G. 143.7cr

අනිවාර්යයෙන්ම ❤️❤️❤️😍😍😘😘
25/10/2024

අනිවාර්යයෙන්ම ❤️❤️❤️😍😍😘😘

Gajini 2….ඔන්න murugados මහත්තයා ආයෙමත් වැඩේට බැහැලලු.මේ පාර වැඩේ අමුතු වෙන්නයි යන්නේ..2006 kollywood බිහි වුන සුර්යා රඟ...
23/10/2024

Gajini 2….

ඔන්න murugados මහත්තයා ආයෙමත් වැඩේට බැහැලලු.මේ පාර වැඩේ අමුතු වෙන්නයි යන්නේ..

2006 kollywood බිහි වුන සුර්යා රඟපාපු 2008 දී හින්දියෙන් ප්‍රතිනිර්මාණය කරපු අපූරූ සිනමා සිත්තම ගජිනි…

Industry දෙකේම boxoffice තියපු සුපිරිම චිත්‍රපට ය.ඔන්න ඒකේ දෙවැන්න එහෙම නැත්තං gajini 2 හදනවලු.

මේකේ විශවිශේෂත්වය කීපයක් ම තියෙනවා.

👉හින්දි සහ දෙමල නිර්මාණ දෙකම එකම වර ප්‍රදර්ශනය කරනවා.
👉හින්දි නිර්මාණයේ අමීර් ඛාන් වගේම දෙමල නිර්මාණයේ සුර්යා රඟාපානවා.
👉චිත්‍රපට ද්විත්වයේම නළුවෝ දෙන්නගේ අරාධිත රංගන දෙකක් තියෙනවලු.ඒ කිවේ අමීර් ගේ එකේ සුර්යාගේත් සුර්යාගේ එකේ ආමීර්ගේත්..

කන්ගුවා ප්‍රමෝෂන් එකකදී සුර්යා තමා කියල තියෙන්නේ…

අපි බලමු murugados බොසා ගොඩ දාගනිද කියලා…

Munna bai MBBS 3ඔන්න රාජ් කුමාර් හිරානි මේ ලඟදි පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇති පරිදි ඔහු munnaa bai 3 චිත්‍රපටය සෑ...
20/10/2024

Munna bai MBBS 3

ඔන්න රාජ් කුමාර් හිරානි මේ ලඟදි පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇති පරිදි ඔහු munnaa bai 3 චිත්‍රපටය සෑදිමට අදහස් කරගෙන ඒ පිලිබඳ මූලික කටයුතු ආරම්කර ඇති බවයි.

2003 දී තිරගත කල Munna Bai ද 2006 දී තිරගත කල Laga raho Munna bai අතිශයින් ම ජනප්‍රිය වූ චිත්‍රපට දෙකකි.ප්‍රේක්ෂකයන් එහි තුන්වන කොටසක් බලාපොරොත්තුවෙන් සිටියත් ඒ අදහස ඉටු නොවීය.

වර්තමානය වනවිට තමාට ඇති විශාල ම අභියෝග ය වනුයේ පළමු චිත්‍රපට දිත්වය අතිසාර්ථක වූ නිසා තෙවන්න පළමු චිත්‍රපට වලට වඩා සාර්ථක විය යුතුය.යම් මට්ටමකට පසු බා ඇති බොලිවුඩය අළු ගසා ආවේ ශාරුක් ඛාන්ට සහ සනී ඩියෝල්ට පින් සිද්ධවන්නට ය.ඊට රන්බීර්ගේ ඇනිමල් චිත්‍රපටයත් සැලකිය යුතු දායකත්වය දුන්නේ ය.මේ වසරේ ස්ත්‍රී 2 අමතරව වෙනත් බොලිවුඩ් චිත්‍රපටයක් world wide boxoffice කෝටි 500 ඉක්මවා නැත.

මේ නිසා මේ සියල්ල සලකා බලා හිරානි මහතා භාරගෙන ඇත්තේ සැලකිය යුතු අභියෝගයකි.එය ඔහු ජය ගනීද??? සංජේ දත් බොලිවුඩය තුල නැවත බැබලෙයිද??.

අපි බලමු….❤️❤️❤️

ඔන්න රතු යෝධයාගේ අලුත්ම  look එක...👍👍
18/10/2024

ඔන්න රතු යෝධයාගේ අලුත්ම look එක...👍👍

ආයේ මොනාද තියෙන්නේ????Hanuman එකට අමතරව  ❤️❤️❤️
18/10/2024

ආයේ මොනාද තියෙන්නේ????

Hanuman එකට අමතරව ❤️❤️❤️

Hat off ma boys...❤️❤️❤️
17/10/2024

Hat off ma boys...❤️❤️❤️

16/10/2024

Fauji 2 bring back SRK ❤️❤️❤️

Address

Kurunegala
Kurunegala Colony

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 06:30 - 21:00
Wednesday 06:30 - 21:00
Thursday 06:30 - 21:00
Friday 06:30 - 21:00
Saturday 06:30 - 21:00
Sunday 06:30 - 21:00

Telephone

+94757954212

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Baiscope posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr. Baiscope:

Share