
03/08/2025
ඔබ මනා හඬ පෞරුෂයකින් හෙබි voice artist කෙනෙක් වීමට සිහින දකින තරුණයෙක් හෝ තරුණියක්ද?
නැතිනම්
ඔබ මනා රූපයකින් හෙබි ඉදිරිපත් වීමේ හැකියාව ඇති presenter කෙනෙක් වීමට සිහින දකින අයෙක්ද?
එහෙමත් නැත්නම්,
කාර්යාලියේ කටයුතුවලට දක්ෂතාවය ඇති පරිගණක පුහුණුව ඇති අයෙක්ද?
අපි සොයන්නේ ඔබයි.......
Join our team Metacraze.
📧Drop your CV now: [email protected]
📞Contact us:
037 220 2010 | 076 771 8550
📍 Visit us :
Colombo Rd, Wehera, Kurunegala