MetaaCraze

MetaaCraze Think Smart 💡 | Create Powerful 🎨 | Elevate Forever 🚀*

MC Production (Pvt) Ltd

16/09/2026

Metaa Craze අපිට ලැබුන වටිනාකම.

Hunny Bunny Vlogs

゚viralシ

WE’RE HIRING! | Video Editor & Videographer!Are you a creative storyteller who knows how to turn ideas into scroll-stopp...
30/08/2026

WE’RE HIRING! | Video Editor & Videographer!

Are you a creative storyteller who knows how to turn ideas into scroll-stopping videos?

METAA CRAZE is looking for a talented Video Editor | Videographer to join our team!

✔️2+ Years of Experience
✔️TikTok | Reels | YouTube Shorts
✔️Strong Portfolio Required

If you’re passionate about video editing, videography & trend-driven content, we’d love to hear from you!

Send your CV via WhatsApp:
📞071 249 21 83

Join METAA CRAZE and turn your creativity into content that gets noticed.

UNITY CRICKET BASH 2026! 🔥🏏ක්‍රිකට් උණුසුම • සංගීතය • විනෝදය • තරඟයේ රසය — මේ හැමදේම එකම තැනක! METAA CRAZE • RONIX • MOB...
29/08/2026

UNITY CRICKET BASH 2026! 🔥🏏

ක්‍රිකට් උණුසුම • සංගීතය • විනෝදය • තරඟයේ රසය — මේ හැමදේම එකම තැනක!

METAA CRAZE • RONIX • MOB SOLUTIONS
කණ්ඩායම් 3ක්… එකම පිටියක… ජයග්‍රහණය වෙනුවෙන් එකම සටනක!

📅 අගෝස්තු 19
⏰ පෙ.ව. 9.00 සිට
📍 දෙමළ විද්‍යාල ක්‍රීඩාංගණයේදී

8 සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය......
Experience the Spirit!

“අයං වස්සාන කාලෝ” 🤍වස්සාන සමය ආරම්භ වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව භික...
27/08/2026

“අයං වස්සාන කාලෝ” 🤍

වස්සාන සමය ආරම්භ වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන මෙම උතුම් පොහෝ දිනය, සීලය, භාවනාව සහ ධර්මය තුළින් සිත පිරිසිදු කරගැනීමට අපට සිහිගන්වන පුණ්‍යමය දිනයකි.

එමෙන්ම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේද නිකිණි පොහෝ දිනය හා සම්බන්ධ වැදගත් ඓතිහාසික සිදුවීමක් ලෙසයි. ධර්මය සුරැකීමේ සහ පරම්පරාවට දායාද කිරීමේ මෙම උතුම් සිදුවීමද සිහිපත් කරමින්, ධර්මයේ ආලෝකයෙන් ජීවිතය පුරවා ගනිමු.

මෙත් සිතින්, කරුණාවෙන් හා ධර්මයේ ආලෝකයෙන් ජීවිතය පුරවා ගනිමු.

Milad-un-Nabi Mubarak! 🤍උතුම් ආදර්ශ හා ගුණධර්ම සිහිපත් කරමින්, සාමය, කරුණාව සහ යහපත අපගේ ජීවිතවලට එක් වේවා!
26/08/2026

Milad-un-Nabi Mubarak! 🤍

උතුම් ආදර්ශ හා ගුණධර්ම සිහිපත් කරමින්, සාමය, කරුණාව සහ යහපත අපගේ ජීවිතවලට එක් වේවා!

ඔබේ මධුර හඬින් ගැයූ ගීතයන් අපේ හදවත් තුළ සදා නොමැකෙන මතකයන් වේවා… පරම්පරාවෙන් පරම්පරාවට ඔබ ගැයූ ගී වැල් අපේ හදවත් සනසනු ...
21/08/2026

ඔබේ මධුර හඬින් ගැයූ ගීතයන් අපේ හදවත් තුළ සදා නොමැකෙන මතකයන් වේවා…

පරම්පරාවෙන් පරම්පරාවට ඔබ ගැයූ ගී වැල් අපේ හදවත් සනසනු නිසැකයි.

ඔබට නිවන් සුව අත්වේවා! 🙏

30/07/2026

Camera එක ඉදිරියේ Confidence එක්ක කතා කරන්න පුළුවන් , Creative Ideas තියෙන Girl කෙනෙක්ද ඔයා?

එහෙනම්… මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!

Full Time හෝ Freelance Presenter කෙනෙක් ලෙස ඔබේ ගමන ආරම්භ කරන්න සූදානම් නම්, අදම METAA Craze අපි සමඟ එක්වන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න
071 249 2183

ධර්ම ආලෝකයෙන් සිත් සැනසෙන, පින්බර සිතුවිලිවලින් පිරුණු සුභ ඇසල පොහෝ දිනයක් වේවා ?
29/07/2026

ධර්ම ආලෝකයෙන් සිත් සැනසෙන, පින්බර සිතුවිලිවලින් පිරුණු සුභ ඇසල පොහෝ දිනයක් වේවා ?



WE’RE HIRING!Ready to take the next step in your career?Join Metaa Craze and become part of a passionate, creative, and ...
22/07/2026

WE’RE HIRING!

Ready to take the next step in your career?

Join Metaa Craze and become part of a passionate, creative, and fast-growing team!

We’re currently hiring for:

✔️Presenter
✔️Manager

If you’re confident, creative, and eager to grow in a dynamic work environment, we’d love to hear from you.

Send your CV via WhatsApp:
071 249 2183

📍 MetaaCraze
No. 292/2, Kandy Road, Kurunegala.

Address

Kurunegala
Kurunegala Colony
60000

Website

Alerts

Be the first to know and let us send you an email when MetaaCraze posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share