𝑀𝑎𝑛𝑗𝑢𝑙𝑎 𝑝𝑖𝑡𝑖𝑔𝑎𝑙𝑎

𝑀𝑎𝑛𝑗𝑢𝑙𝑎 𝑝𝑖𝑡𝑖𝑔𝑎𝑙𝑎 ᵢ'ₘ ₙₒₜ ₐᵳᵣₐᵢ𝓭 ₒᵳ 𝓭ₑₐₜₕ; ᵢ'ₘ ₛ𝓬ₐᵣₑ𝓭 ₒᵳ ₙₒₜ ₜᵣᵧᵢₙ𝑔."
ᵢₙₜᵣᵢ𝑔ᵤᵢₙ𝑔: "𝑤ᵣᵢₜᵢₙ𝑔 ₘᵧ ₗᵢᵳₑ ₛₜₒᵣᵧ, ₐₙ𝓭 ₑᵥₑᵣᵧ ₛₜₑₚ ᵢₛ ₑₛₛₑₙₜᵢₐₗ ₜₒ ₘₑ."

යකෝ වතුර ටික බැහැලා යනකං  හිටු .. 😪😪
09/12/2025

යකෝ වතුර ටික බැහැලා යනකං හිටු .. 😪😪

27/11/2025

ස්භාවධර්මය කාටත් පොදුයි.. ゚viralfbreelsfypシ゚viral

15/11/2025

Mobile battery connecter replacement | how to chenge battery connecter easy tips &tricks mobile technology

04/11/2025
04/11/2025

ඔබේ ලස්සන හැම විටම මුහුණෙන් පෙනෙන්නෙ නැහැ ,

රූපය කියන්නෙ ලස්සන කියන දේට අයිති එකම එක කාරනාවක් විතරයි ,

ඉන් එහාට ,

ඔබේ වචන
ඔබේ හැසිරීම
ඔබේ සිනහව
ඔබේ තීරණ
පෞරුෂත්වය
ඉවසීම
දරාගැනීම
පිරිසිඳුකම
වැදගත්කම
දයාව
උගත්කම
බුද්ධිය

මේ හැමදේකම එකතුවෙන් තමයි "ලස්සන "කියන දේ නිර්මාණය වෙන්නෙ ..
ඒ නිසා ඔයාට ලස්සන වෙන්න ඕනෙ නම් බාහිර ස්වරූපය ගැන වද වෙනව වගේම තව කරන්න ඕන තරම් දේවල් තියනවා .

දැන් ලෝකය වෙනස් වෙලා ,
මිනිස්සු දේවල් දකින විදිහ වෙනස් වෙලා ..

මතක තියාගන්න ,තව දුරටත් මනුස්සයෙක්ගෙ ලස්සන මුහුණෙන්ම
පෙනෙන්නෙ නැහැ

02/11/2025

ඔයාගේ facebook එක් ඉන්න යාළුවෝ කාටවත් බලන්න බැරි වෙන්න හදන්නේ මෙහෙමයි ゚viralfbreelsfypシ゚viral

31/10/2025

බොන්නේ වෙරි වෙන්නම නෙමෙයි.. ඒකත් වෙනම ආතල් එකක් .. ❤️ ゚viralfbreelsfypシ゚viral

29/10/2025

පාසල් වෙලාව 3.00 කරත් අවුලක් නෑ ගුරුවරු
රෙදි කරේ තියන් ගිහින් කතිරෙ ගැහුව්වෙ අපි එපා කියද්දි

 ゚viralfbreelsfypシ゚viral        video credit artist manej sanjaya
29/10/2025

゚viralfbreelsfypシ゚viral video credit artist manej sanjaya

28/10/2025

තාත්තයි පුතයි ඔයා කියන්න මම කියන්නම් ... ❤️

28/10/2025

මොහොමඩ් සෆියා යාමික්..දකුනු ආසියාවේ වේගවත්ම කෙල්ල අපේ රටේ...🏆️

ආගමට ජාතියට සoස්කෘතියකට ඇයව සීමා නොකල ඇගේ දෙමාපියන්ට බොහොම ආඩම්බරයි දුව.අපිට ආගම් බේද නෑ අපි ලාංකිකයො.. copied .. video credit .. Runju prabath..

28/10/2025

එයා වගේම සිංදුවත් ලස්සනයි .. ゚viralfbreelsfypシ゚viral copied .. video credit nadeesha dayarathna

Address

Hiripitiya
Kurunegala Colony
60580

Alerts

Be the first to know and let us send you an email when 𝑀𝑎𝑛𝑗𝑢𝑙𝑎 𝑝𝑖𝑡𝑖𝑔𝑎𝑙𝑎 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝑀𝑎𝑛𝑗𝑢𝑙𝑎 𝑝𝑖𝑡𝑖𝑔𝑎𝑙𝑎:

Share