23/09/2024
රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් දිනයි නේද ? මෙයද අද දිනයේ ඇසෙන ප්‍රසිද්ධ ප්‍රශ්නයකි.
රනිල් ජනාධිපතිවරණයට ඉල්ලූවේ නැත්නම් අනුර පහසුවෙන්ම 50% පසුකරන බව මගේ අදහසයි. දෙවැනි මනාපය පිළිබඳ කිසිදු ප්‍රචාරණයකින් තොරව සජිත් ප්‍රේමදාස තරමටම දෙවනි මනාප ලබාගැනීමට අනුර කුමාර දිසානායක සමත් වී ඇත. මෙයින් කියවෙන්නේ රනිල් නැත්නම් අනුර හොඳ බව කියන විශාල පිරිසක් සිටින බවයි.