Yasasma Preschool & Day Care

Yasasma Preschool & Day Care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yasasma Preschool & Day Care, No 318 Negambo Road, Kurunegala.

06/12/2025

ඔබේ දරුවාගේ ආරක්ෂාකාරී නවාතැන්පොළ Yasasma Day Care 2026 නව වසරේ සිට සෙනසුරාදා දිනයන්හිදීද විවෘතව පවතින බව සතුටින් දන්වා සිටිමු.

👉 අවුරුදු 2 1/2 සිට 8 දක්වා දරුවන්.
👉 පාසල් යන දරුවන් , පෙර පාසල් දරුවන් හා නිවසේ රැක බලාගන්නා දරුවන් .
👉 පැය කීපයකට උවද ඔබේ දරුවාව තබා යා හැකිය .
👉 ගුරුවරියන්ගේ අධීක්ෂණය යටතේ දරුවන් රැක බලා ගැනීම .

ඔබත් අදම අමතන්න :-

📞 071 144 4544
📞 037 317 3544

(318, මීගමු පාර, කුරුණෑගල )

Yasasma Pre School & Day Care 🎀 Play Group🎀 LKG🎀 UKG🎀 Grade 1🎀 Day Care 2026 නව වසර සඳහා සිසුන් බදවා ගැනීම. ඔබත් අදම අයද...
22/11/2025

Yasasma Pre School & Day Care
🎀 Play Group
🎀 LKG
🎀 UKG
🎀 Grade 1
🎀 Day Care

2026 නව වසර සඳහා සිසුන් බදවා ගැනීම.
ඔබත් අදම අයදුම් කරන්න .

❤️ ප්‍රවීණ හා සුදුසුකම්ලත් ගුරු මඩුල්ල .
❤️ ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම් රටා.
❤️ යහපත් ආකල්ප වර්ධනය .
❤️ ඉන්ද්‍රය ක්‍රියාකාරිත්ව පුහුණුව .
❤️ පෙර ලිවීම හා කියවීමේ පුහුණුව .
❤️ ළමා සෙල්ලම් මිදුල හා ගෘහස්ථ සෙල්ලම් කාමරය .
❤️ CCTV කැමරා සහිත ආරක්ෂාකාරී වටපිටාව
❤️ දිවා සුරැකුම් පහසුකම්.
(අවුරුදු 2 1/2 සිට අවුරුදු 8 දක්වා දරුවන් සඳහා)

📞 071 144 4544
📞 037 317 3544

(මීගමු පාර, මල්කඩුවාව, කුරුණෑගල )

Fun With Water 🤗Float & Sink Game 😘
20/11/2025

Fun With Water 🤗
Float & Sink Game 😘



Activity for Play Group Class😘❤️
18/11/2025

Activity for Play Group Class😘❤️

YASASMA PRE SCHOOL & DAY CARE  ඔබේ දරුවාගේ නවාතැන්පොළ නව මුහුණුවරකින්. 🎉 දරුවන්ට ආරක්ෂාකාරී , නිදහස් , සතුටින් සිටීමට හැ...
10/11/2025

YASASMA PRE SCHOOL & DAY CARE

ඔබේ දරුවාගේ නවාතැන්පොළ නව මුහුණුවරකින්.

🎉 දරුවන්ට ආරක්ෂාකාරී , නිදහස් , සතුටින් සිටීමට හැකි වටපිටාවක්.
🎉 පළපුරුදු ගුරුවරියන්ගේ ආදරය හා රැකවරණය .
🎉 නව ඉගැන්වීම් රටා.
🎉 දිවා සුරැකුම් පහසුකම්.

👉 නව වසර සදහා ඔබත් අදම අයදුම් කරන්න.

👉 මීගමු පාර, කුරුණෑගල (නව Tiny Togs) අසල
📞 0771 444 544.

YASASMA DAY CARE ❤️🎀 ඔබේ දරුවාට සුදුසු දිවා සුරැකුම් මධ්‍යස්ථානකි. 🎀 ආරක්ෂාකාරී පරිසරයකින් යුතුය.🎀 දරුවන් සවස් කාලයේ විව...
07/11/2025

YASASMA DAY CARE ❤️
🎀 ඔබේ දරුවාට සුදුසු දිවා සුරැකුම් මධ්‍යස්ථානකි.
🎀 ආරක්ෂාකාරී පරිසරයකින් යුතුය.
🎀 දරුවන් සවස් කාලයේ විවිධ ක්‍රියාකාරකම්වල නියිතු කෙරේ.
🎀 ප්‍රනීත ආහාර වේලක් දරුවන්ට සපයනු ලැබේ.
🎀 ගුරුවරියන්ගේ අධීක්ෂණය යටතේ දරුවන් රැකබලා ගනු ලැබේ.

📞 0771 444 544

ලෝක ළමාදිනය වෙනුවෙන් නගරසභාව මගින් සංවිධානය කරන ලද වැඩසටහනට සහභාගි වූ අප පාසලේ දරු දැරියන්. ❤️
04/11/2025

ලෝක ළමාදිනය වෙනුවෙන් නගරසභාව මගින් සංවිධානය කරන ලද වැඩසටහනට සහභාගි වූ අප පාසලේ දරු දැරියන්. ❤️

👉 NEW ENROLLMENT FOR YEAR 2026 👉 Admissions Open For  😘 Play Group   😘 LKG  😘 UKG  😘 Grade - 01  😘 Day Care THE BEST STA...
01/11/2025

👉 NEW ENROLLMENT FOR YEAR 2026
👉 Admissions Open For
😘 Play Group
😘 LKG
😘 UKG
😘 Grade - 01
😘 Day Care
THE BEST START FOR YOUR LITTLE ONES !
🌈 Loving and Caring Atmosphere.
🌈 Creative Education Plan.
🌈 Joyfull Education.
🌈 Art & Craft.
🌈 Dancing & Music.
🌈 Sinhala & English Medium.
🌈 CCTV Camera in each Classroom.
📌 No- 318, Negombo Rd, Kurunegala. (Near the Tiny Togs)
📞 071-144 4544
📞 037-317 3544

👉 NEW ENROLLMENT FOR YEAR 2026 👉 Admissions Open For  😘 Play Group   😘 LKG  😘 UKG  😘 Grade - 01  😘 Day Care THE BEST STA...
01/11/2025

👉 NEW ENROLLMENT FOR YEAR 2026

👉 Admissions Open For
😘 Play Group
😘 LKG
😘 UKG
😘 Grade - 01
😘 Day Care

THE BEST START FOR YOUR LITTLE ONES !

🌈 Loving and Caring Atmosphere.
🌈 Creative Education Plan.
🌈 Joyfull Education.
🌈 Art & Craft.
🌈 Dancing & Music.
🌈 Sinhala & English Medium.
🌈 CCTV Camera in each Classroom.

📌 No- 318, Negombo Rd, Kurunegala. (Near the Tiny Togs)
📞 071-144 4544
📞 037-317 3544

Yasasma Pre School & Day Care ඔබේ පුංචි දරුවන්ගේ ලෝකය2026 වර්ෂය සඳහා ඔබත් අදම අයදුම් කරන්න.📞 0711 444 544  📞0373 173 544...
01/11/2025

Yasasma Pre School & Day Care
ඔබේ පුංචි දරුවන්ගේ ලෝකය

2026 වර්ෂය සඳහා ඔබත් අදම අයදුම් කරන්න.

📞 0711 444 544
📞0373 173 544

අංක 318, මීගමු පාර, කුරුණෑගල
( මල්කඩුවාව නව Tiny Yogs අසල )

Yasasma Pre School &  Day Care 💜 නවීන පහසුකම් වලින් යුතුය. 💜 දරුවන්ට ආරක්ෂාකාරී පරිසරයකින් යුතුය.💜 පෙර පාසල හා දිවා සුරැ...
31/10/2025

Yasasma Pre School & Day Care

💜 නවීන පහසුකම් වලින් යුතුය.
💜 දරුවන්ට ආරක්ෂාකාරී පරිසරයකින් යුතුය.
💜 පෙර පාසල හා දිවා සුරැකුම් අවස්ථාවන් සපුරා. ගත හැකිය.

ඔබත් අදම අයදුම් කරන්න.

📞 0711-444 544
📞 0373-173 544

We celebrate Diwali at Yasasma Pre School & Day Care. Happy Diwali !May the festival of lights fill your life with love ...
24/10/2025

We celebrate Diwali at Yasasma Pre School & Day Care.
Happy Diwali !
May the festival of lights fill your life with love , laughter and prosperity .






Address

No 318 Negambo Road
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Yasasma Preschool & Day Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share