01/07/2026
❤️🥰
හැමෝටම උදවු කරගෙන යන ගමන් හරි ලස්සන යි...✨️☺️
Dil Jayasinghe
MIHI -මිහී
YASH
K a v e e - කවී
ධීර්ණා
Cook with pooja
Legend diary
Nethu Rathnasooriya
Methu Cake Creations & Sweets
කටකාර පැංචී
ලස්සන Admin කෙල්ලො ටිකක් කරන හරිම ලස්සන PAGE ටිකක් මන් කාරුණිකව ඉල්ලනවා මේ Page Follow කරලා නැත්නම් Follow කරලා suport එකක් දෙන්න කියලා ✨️🙏
මේ අතර ඉන්නවා ලස්සන ලස්සන වදන් page කෑම ජාති දාන page ලස්සන video හදන page කේක් හදන page ,නිසදැස් ලියන page ✨️☺️💞 ඉතිම් මේ හැම කෙනෙකුටම ඒ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා ☺️✨️🙏
ඒ වගෙම ඔබ සියලු දෙනාටත් ✨️💞
සියලු වැඩකටයුතු කරගන්න ශක්තිය ලැබේවා සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ✨️🙏 කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏💞
සියලු ම දෙනාට බුදු සරණයි 🙏✨️☺️
✍️ kaveesha
KAVEE GIRL 💞
Like | comment | share