Ishani Sis

Ishani Sis I'm not special, just a limited edition. ��
Do what you want not other one want?��
youtuber , content creator , entertainer

18/08/2026

ඇද්ද ඇද්ද උඹලට හොද වැඩේ තොපිට 😁😁😁

18/08/2026

වීඩීයෝ හැටක් විතර කරලා හිතේ තිබ්බ විදියට වීඩීයෝ එක ආපු සතුටට හිනාවෙන මං 😁😁😁

අපි දෙන්නා 🥰🥰🥰🥰
17/08/2026

අපි දෙන්නා 🥰🥰🥰🥰

පිටරටකදී තමන්ගේම සහෝදරියක් වගේ ආදරේ කරන, ළඟින්ම ඉන්න හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හම්බෙන්න මම පෙර සංසාරේ ලොකු පිනක් කරලා තියෙන...
13/08/2026

පිටරටකදී තමන්ගේම සහෝදරියක් වගේ ආදරේ කරන, ළඟින්ම ඉන්න හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හම්බෙන්න මම පෙර සංසාරේ ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ. ❤️🥹

​අපේ යාළුකමට දැන් අවුරුදු 11ක්... හැමදාම කතා කරලා ළඟින් නොහිටියත්, ඕනෑම අමාරු වෙලාවක, ඕනෑම දේකට වෙනසක් නැතුව මං ළඟින්ම හිටපු මගේම සහෝදරියක් ඔයා. ඔයා වගේ හොඳ යාළුවෙක් මගේ ජීවිතේට ලැබුණු එක ගැන මම ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. අපිට කරපු හැම උදව්වකටම, දුන්නු ආදරේට මගේ හදවතින්ම ගොඩාක් ස්තූතියි! 🌸✨

අතේ ඇගිලිගානටත් අඩුවෙන් යාළුවෝ ඉන්න මට ඔයා යාළුවෙකුටත් එහා ගිය සහෝදරියක් අක්කේ, අපේ කියලා කව්රුත් නැති මේ රටේ අපේ අක්කා උනේ ඔයා🥰🥰 ,

​ඉතින් කොච්චර කාලයක් බලාගෙන හිටපු මොහොතක්ද මේ... ඔයා ඔයාගේ මහත්තයා එක්ක ජීවිතේ ලස්සනම අලුත් පිටුවක් පටන් ගන්න අද යද්දී හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. 🥂❤️

​මගෙයි මගේ මහත්තයාගේයි හදවතින්ම සුභ පැතුම් ඔයාලා දෙන්නගේ අලුත් ජීවිතේට! ඔයාලගේ මේ අලුත් ආරම්භය ආදරයෙන්, සතුටෙන් වගේම හැම සෞභාග්‍යයකින්ම පිරුණු එකක් වේවා!🙏🙏

ඔයාගේ ජීවීතේ ලස්සනම පරිච්ඡේදය යුරෝපේ සුන්දරම රටක් උන ස්වීඩනයේ ඉදන් ලියන්න බිම්මල 🙃🥲🤪

​කවදාවත් අමතක නොවෙන මතක ගොඩක් එක්ක, පරිස්සමෙන් යන්න මගේ ආදරණීය අක්කා !

11/08/2026

ඔයාලට රස්නෙ කාලෙද අහපුවම රස්නෙ ප්‍රමානෙ ඔප්පු කරන්න මං යවන එව්වා 😁😁😁
රස්නෙයි යකෝ රස්නෙයි 🫠🫠

10/08/2026

ඔන්න පස්සෙ කිව්වෙ නෑ කියන්න එපා හොදේ

06/08/2026

මගේ පැත්තෙ කව්ද ඉන්නෙ 😁😁😁

05/08/2026

දරුවො වෙනුවෙන් කැප වෙන හැම අම්මා කෙනෙක්ගෙම හිත් සැනසීමෙන් පිරෙන්න ඕන 🙏🙏🙏

04/08/2026

මිනිස්සු පව් අනේ 😢😢😢

Address


Telephone

+94741447717

Website

Alerts

Be the first to know and let us send you an email when Ishani Sis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share