Ceylon Tuskers

Call Contact the business

Ceylon Tuskers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Tuskers, Magazine, Kurunegala.

ඇත්තු වුනාම මේ වගේ ගැම්මෙන් ඉන්න ඕනා "ඉන්දී" ❤️✨
01/10/2026

ඇත්තු වුනාම මේ වගේ ගැම්මෙන් ඉන්න ඕනා "ඉන්දී" ❤️✨

01/10/2026

මහ මඟදී මුණගැසුණු ගනේතැන්නේ යෝධයා "රාමා" ❤️✨

ඔයාලා බලපු අලි ඇතුන් සම්බන්ධ විකාශය වූ හොඳම රූපවාහිනී වැඩසටහන මොකක් ද 🥹🐘2000 අවුරුද්දේ සිරස ගුවන් විදුලි සේවය ආරම්භ කරලා...
30/09/2026

ඔයාලා බලපු අලි ඇතුන් සම්බන්ධ විකාශය වූ හොඳම රූපවාහිනී වැඩසටහන මොකක් ද 🥹🐘

2000 අවුරුද්දේ සිරස ගුවන් විදුලි සේවය ආරම්භ කරලා අවුරුදු 06 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් අලි ඇතුන් සම්බන්ධ කරගෙන අපුරු සංදර්ශනයක් පැවැත් වුවා.

වැඩසටහනේ නම තමා සිරස "සද්දන්ත කුණ්ඩලේ"

වැඩසටහන තිබුණේ කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ ඒ වැඩසටහන ඒවකට හීලෑ අලි පරපුර නියෝජනය කරපු සද්දන්තයෝ ගොඩක් ඇවිත් හිටියා.

නැදුන්ගමුවේ රාජා,ඉන්දී රාජා,බෝතලේ ඇතා,තායි ඇතා වගේම නම් දරපු ගොඩක් අලි..

වැඩසටහන බලන්න කෑගල්ලට ගිය හරි,tv එකෙන් බලපු අය ඉන්නවා නම් පහළින් comment කරගෙන යමු 🥹❤️

බලන බලන හැම කෙනාම අපේ සිංහ දිහා වාශි වෙලා බලාගෙන ඉන්නේ 🤔❤️
30/09/2026

බලන බලන හැම කෙනාම අපේ සිංහ දිහා වාශි වෙලා බලාගෙන ඉන්නේ 🤔❤️

29/09/2026

ඔයලාටත් මෙහෙම ලස්සන ළමා කාලයක් තියෙන ඇති අම්මා, නැත්නම් ආච්චි අම්මා එක්ක අලි බලන්න ගිය 🥹❤️

මද කිපි නුවර සිට ගනේතැන්නට 20 km ඒක හුස්මට දිවගිය "ගනේතැන්නේ රාමා" 🐘🤭මේ ගනේතැන්නේ රාමා අලියා 1990 දශකයේ මුල් කාලයේදී මහන...
29/09/2026

මද කිපි නුවර සිට ගනේතැන්නට 20 km ඒක හුස්මට දිවගිය "ගනේතැන්නේ රාමා" 🐘🤭

මේ ගනේතැන්නේ රාමා අලියා 1990 දශකයේ මුල් කාලයේදී මහනුවර ඇසළ මහා පෙරහැරට රැගෙනවිත් ශ්‍රී කතරගම දේවාලයේ පිටුපස එවකට තිබුන වත්තේ (වර්ථමානයේ ගොඩනැගිලි ඉදිකර ඇති බිම්‍ කොටසේ) ගාල්කර සිටියදී ධම්සිරි බණ්ඩා කරුණාරත්න මහතා විසින් ලබාගත් ඡායාරූපයකි.

එවකට පාරම්‍පරික අලි හිමිකාරිණියක් වු බිසෝ මැණිකා මැතිණියට අයිතිව සිටි රාමා අලියා රැකබලා ගනු ලැබුවේ‍ ගනේතැන්නේ "අබේ‍"නැමති අලි බාසුන්නැහේ විසිනි.

එම වර්ෂයේදී රාමා අලියා මදකිපීම හේතු කොටගෙන මහනුවර ශ්‍රී කතරගම දේවාලයේ සිට ගනේතැන්නේ මිරිහැල්ල මැතිතුමන්ගේ නිවස දක්වා කිලෝ මීටර් 20 ක් පමණ එක හුස්මට දිවයාමෙන් පසුව ඉකුත් වසර 36 කට ආසන්න කාලයක් මහනුවර ඇසළ පෙරහැරට සහභාගි කරවීමට නොහැකි විය.

එහෙත් මද කාලයේ ඇති වූ වෙනස නිසා රාමා අලියා මෙවර මහනුවර ඇසළ මහා පෙරහැරට සහභාගි කරවීමට හැකිවීම විශේෂත්වයකි.

29/09/2026

පොඩ්ඩක් කාලා වැඩි වුණා යාලුවනේ මම හොඳටම නිදි 🥱🙈

අතීතයේ කැළණි රාජමහා විහාරයේ පැවති දේවදුත පෙරහරක් අවස්ථාවක ලබාගත්ත ඡායාරූපයක් කවුරු වෙන්න ඇති ද ඇත්තු දෙන්නා ❤️✨
29/09/2026

අතීතයේ කැළණි රාජමහා විහාරයේ පැවති දේවදුත පෙරහරක් අවස්ථාවක ලබාගත්ත ඡායාරූපයක් කවුරු වෙන්න ඇති ද ඇත්තු දෙන්නා ❤️✨

හුණුපිටිය ගංගාරාම විහාරයට අයත් ව සිටි නවම් රාජා (දළ පුට්ටුවා) 🥹💔
28/09/2026

හුණුපිටිය ගංගාරාම විහාරයට අයත් ව සිටි නවම් රාජා (දළ පුට්ටුවා) 🥹💔

ඕන්න ඔහෝමයි ඉස්සර අලි නැව් වලට පැටේව්වේ ලන්ඩන් යන්න🥹🐘
28/09/2026

ඕන්න ඔහෝමයි ඉස්සර අලි නැව් වලට පැටේව්වේ ලන්ඩන් යන්න🥹🐘

Address

Kurunegala

Telephone

+94765275004

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tuskers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Tuskers:

Shortcuts

Share

Category