Bus Culture Sri Lanka

Bus Culture Sri Lanka ​Discovering the golden era of public transport

TATA සෙන්සර්මල්ලිකා එක්ස්ප්‍රස් කදුරුවෙල 48 කුරුණෑගල
23/07/2026

TATA සෙන්සර්

මල්ලිකා එක්ස්ප්‍රස්
කදුරුවෙල 48 කුරුණෑගල

21/07/2026

good morning 😻

30/06/2026

🔺 සුඛෝපභෝගී වන වව්නියාව 1️⃣5️⃣ කොළඹ මාර්ගයට Luxury වෙලා ආව

SAMINDI SUPER LINE
NE-2760
❎ වව්නියාව 1️⃣5️⃣ කොළඹ [A/C]
🟩 සුඛෝපභෝගී සේවාව

✍️ පිටත්වීම (වව්නියාව අන්තයෙන්)
🔹වව්නියාවෙන් අළුයම 2.30
🔹මැදවච්චියෙන් අළුයම 3.00
🔹රඹෑවෙන් අලුයම 3.15
🔹මිහින්තලයෙන් අලුයම 3.30
🔹ගල්කුලමෙන් අලුයම 3.40
🔹කැකිරාවෙන් අලුයම 4.00
🔹දඹුල්ලෙත් අළුයම 4.20
🔹කොළඹට උදෑසන 7.30

✍️ පිටත්වීම (කොළඹ අන්තයෙන්)
🔹කොළඹින් පස්වරු 12.40
🔹කුරුණෑගලින් පස්වරු 3.15
🔹දඹුල්ලෙන් පස්වරු 4.15
🔹කැකිරාවෙන් පස්වරු 4.35
🔹මිහින්තලයෙන් පස්වරු 5.10
🔹වව්නියාවට පස්වරු 6.00

✍️ ඉහත සදහන් කාලසටහනට අනුව දෛනිකව ධාවනය වන සේවාවකි.

✍️ ගමන් මාර්ගය:- වව්නියාව / මැදවච්චිය / රඹෑව / මිහින්තලය / ගල්කුලම / කැකිරාව/ දඹුල්ල / ගලේවෙල / මැල්සිරිපුර / ගොකරැල්ල / ඉබ්බාගමුව / කුරුණෑගල / (කුරුණෑගල මීරිගම අධිවේගී මාර්ගය) / මීරිගම / පස්යාල / නිට්ටඹුව / යක්කල / කඩවත / (කෙරවලපිටිය අධිවේගී මාර්ගය) / පෑලියගොඩ / කොළඹ

🪄ආසනගත මගීන් පමණයි.
✍️ආසන වෙන්කිරීම සහ විමසීම් ☎️ 077-6164214

Leyland එකෙන් ආව අලුත්ම හුරුබුහුටි Luxury හැඩකාරයා..🔹ASHOK LEYLAND LYNX🔹Seat 28🔹Full Air Condition
29/06/2026

Leyland එකෙන් ආව අලුත්ම හුරුබුහුටි Luxury හැඩකාරයා..

🔹ASHOK LEYLAND LYNX
🔹Seat 28
🔹Full Air Condition

🪷 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා..🪷ඔබ සැමට තෙරුවන් සරණයි 🌺සියලු දෙවි රැකවරණයි.. 🌹🪔 🪔 🪔 🪔 🪔 🪔 🪔 🪔 🪔
29/06/2026

🪷 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා..🪷
ඔබ සැමට තෙරුවන් සරණයි 🌺
සියලු දෙවි රැකවරණයි.. 🌹
🪔 🪔 🪔 🪔 🪔 🪔 🪔 🪔 🪔

Address

Kurunegala
60502

Website

Alerts

Be the first to know and let us send you an email when Bus Culture Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share