CIML-Chartered Institute of Management and Leadership-Sri Lanka Chapter

21/05/2025
20/05/2025
20/05/2025
29/05/2024

සුහද ආරාධනා,

BRED MASTER

නවතම ශාඛාව සහස්ස්‍රා අධ්‍යාපන ආයතනයේ බිම්මහලයෙහි හෙට දින සිට විවෘත වේ.
නැවුම් බේකරි ආහාර ලබා ගැනීමට,
ඔබ සැමට සුහද ආරාධනා…..

ස්තුතියි

23/05/2024

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
ඔබ සැමට පින් බර වෙසක් මංගල්‍යයක් වේවා!
අනන්ත වූ උතුම් බුදු ගුණ බලෙන් ලෝකයම සුවපත් වේවා! 🙏

இம்முறை வெசாக் பண்டிகை இலங்கையர்களுக்கும், உலக மக்களுக்கும் நோய்நொடியில்லாத வாழ்க்கைக்கும் ஆன்மீக உயர்;வுக்கும் காரணமாக அமையட்டும் என பிரார்த்திக்கின்றேன்.🙏

We wish this Vesak festival leads to health and spiritual bliss of the people of Sri Lanka as well as the people all over the world 🙏

21/05/2024

Our whtsapp group:-https://chat.whatsapp.com/D1OzmczLQAA9mn7nSkep6q

ආදරණිය දෙමාපියණි / දරුවනි,

#උසස් පෙළ සමග #ජීවිතය ජය ගන්න
නිසි මග පෙන්වන්න අප සූදානම්

මැයි 26 ඉරිදා 8.30ට සහස්ශ්‍රා අධ්‍යාපන පියසට පැමිනෙන්න

Science Stream,Biological Science Stream and Technology Stream

ඉංජිනේරු සජාන් ලහිරු
( මොරටුව විශ්ව විද්‍යාලය )
ඉංජිනේරු බුද්ධික ලියනගේ ( මොරටුව විශ්ව විද්‍යාලය )
දනංජය දිසානායක
( වයඹ විශ්ව විද්‍යාලය - Technology faculty)
කසුන් කරැනාතිලක
(කොළඹ විශ්ව විද්‍යාලය -BIT)
වෛද්‍ය ශිෂ්‍ය ඡානු නිකෝෂා
(BMAS - කොළඹ විශ්ව විද්‍යාලය)
වෛද්‍ය ශිෂ්‍ය මලිදු දිලේෂ්
(කැලණිය විශ්ව විද්‍යාලය)
ඉංජිනේරු ශිෂ්‍ය දේවින්ද මාරසිංහ
( ඉංජිනේරැ පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලය)

Stream
ආචාරය ශාරද විදුර ගුරුතුමන් (PHD -R - පේරාදෙණිය විශ්ව විද්‍යාලය)

Stream
ඇතුගල ගුරුතුමිය
(කැලණිය විශ්ව විද්‍යාලය)
ශානුක රොශාන් ගුරුතුමන්
(පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
අමානි ද සිල්වා ගුරුතුමිය
(කැලණිය විශ්ව විද්‍යාලය)
රංජිත් ප්‍රේමතිලක ගුරුතුමන්
(පේරාදෙණිය විශ්ව විද්‍යාලය)

සහස්ශ්‍රා : අධ්‍යාපන ආයතනය සහ සම්මන්ත්‍රණ ශාලාව - හල්මිල්ලවැව

you

08/05/2024

Address

Aturugiriya

Telephone

+94702337467

Website

Alerts

Be the first to know and let us send you an email when CIML-Chartered Institute of Management and Leadership-Sri Lanka Chapter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CIML-Chartered Institute of Management and Leadership-Sri Lanka Chapter:

Share