ඇතුගලපුර news / athugalapura news

ඇතුගලපුර news / athugalapura news kurunegala news

කුරුණෑගල ඔබ සිතන පාර්ලිමේන්තුවට තේරී පත් විය යුත්තේ කවුරුන්ද
26/09/2024

කුරුණෑගල ඔබ සිතන පාර්ලිමේන්තුවට තේරී පත් විය යුත්තේ කවුරුන්ද

අද උතුම් ඇසල පුර පසලොස්වක පෝය දිනයයි..®සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම..®සිදුහත් කුමරු බුද්ධත්වය පතා ගිහිගෙයින් නික්...
01/08/2023

අද උතුම් ඇසල පුර පසලොස්වක පෝය දිනයයි..
®සිදුහත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීම..
®සිදුහත් කුමරු බුද්ධත්වය පතා ගිහිගෙයින් නික්මීම..
බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම...
කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීම හා පැවිදි උපසම්පදාව ලැබීම...
භික්ෂූන් වහන්සේ පෙහෙවස් සමාදන්වීම..
රාහුල කුමාරයාගේ උපත සිදුවීම..
ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු උපසම්පදාව ලැබීම..
පාත්‍රා ධාතුව ශ්‍රී ලංකාවට වැඩමවීම.
ශ්‍රී ලංකාවට දළදා වැඩමවීම සහ දළදා පෙරහරේ ආරම්භය...
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රධාන සංඝයා වහන්සේ වඩම්මවා බු.ව. 2296 දී ලක්දිව උපසම්පදාව නැවත ඇති කිරීම.
අදවන් දිනක සිදු වූ උතුම් සිදුවීම් වේ..
ඔබ සැමට තෙරුවන් සරණයි..!

01/08/2023
Congratulations 🎊
02/07/2023

Congratulations 🎊

03/06/2023

Update - උදව් ලැබුනා

අපිට ආපු මැසේජ් එකක් 😔

කුරුනෑගල වදුරාගල රෙග්ලන්වත්ත ,
පොඩි රිල පැටියෙක් උඩ ලොකු අබ ගහකින් වැටිල ගොඩක් අමරුවෙන් ඉන්නෙ , එක කකුලක් කැඩිල 💔අපිට ලගට යන්න බැ අනිත් රිලව් හපන්න එනව ,මෙයට උදව් කරන්න පුලුවන් කෙනෙක් හරි, මෙහෙට ඇවිත් බෙහෙත් කරන්න පුලුවන් කෙනෙක් හරි contact කරල දෙන්න ඉක්මනින් ජීවිතයක් බේර ගන්න🙏
Date 06/03

කුරුණෑගල සංචාරය කරන ඔබ යා යුතු ස්ථාන කිහිපයක්
03/06/2023

කුරුණෑගල සංචාරය කරන ඔබ යා යුතු ස්ථාන කිහිපයක්

Address

Kurunegala
Kurunegala

Telephone

+94702485444

Website

Alerts

Be the first to know and let us send you an email when ඇතුගලපුර news / athugalapura news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share