The Day News

The Day News සයිබර් අවකාශයේ ඔබේ මාධ්‍ය සහකරු - Your Media Partner In Cyberspace සයිබර් අවකාශයේ ඔබේ මාධ්‍ය සහකරු - Your Media Partner In Cyberspace

~ *සුසර 2024* ~ Introducing Our Official Media Partner*White Walkers Media*
05/07/2024

~ *සුසර 2024* ~

Introducing Our Official Media Partner

*White Walkers Media*


එය අවසන් චායාරූපය යයි මුහුදත් සමග පොරබදන ඔවුන් කිසි දිනක නොසිතන්නට ඇති.මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙන බෝතලයකින් විෂ සහිත...
03/07/2024

එය අවසන් චායාරූපය යයි මුහුදත් සමග පොරබදන ඔවුන් කිසි දිනක නොසිතන්නට ඇති.

මත්පැන් යැයි සිතා මුහුදේ පාවෙන බෝතලයකින් විෂ සහිත දියරයක් පානය කළ “ඩෙවෝන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් එක් අයෙකු මේ වන විට මියගොස් ඇති බව ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ අනුව මියගිය ධීවරයින් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

“ඩෙවෝන් 5” බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් හය දෙනෙකු සමඟ තංගල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත. සිකුරාදා (ජුනි 28) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ මුහුදේ පාවෙමින් තිබූ බෝතල් කිහිපයක් සොයා ගත් ඔවුන් එහි මත්පැන් අඩංගු බවට විශ්වාස කිරීමත් සමඟයි. බෝතල්වලින් පානය කිරීමෙන් පසු ඔවුන් අසනීප විය.

“ඩෙවෝන් 5” නෞකාවේ සිටි අසාධ්‍ය ධීවරයින් දෙදෙනෙකු සිංගප්පූරු වෙළඳ නෞකාවක් මගින් අද (ජුනි 30) බේරාගෙන ඇත.

බේරාගත් එක් ධීවරයෙකු මියගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

07/06/2024
22/05/2024
16/04/2024

Sri Lanka Purchasing Managers’ Index for Manufacturing has recorded an index value of 62.5 in March 2024, indicating an expansion in manufacturing activities.

16/04/2024

Weather : Heavy rains expected in several areas today

Several scheduled office trains canceled this morning as train drivers and guards have not reported to work
16/04/2024

Several scheduled office trains canceled this morning as train drivers and guards have not reported to work

Iranian President Ebrahim Raisi is scheduled to visit Sri Lanka on 24th April, to declare open the Uma Oya project
16/04/2024

Iranian President Ebrahim Raisi is scheduled to visit Sri Lanka on 24th April, to declare open the Uma Oya project

ධර්මරාජ විද්‍යාලයීය 2012/15 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මෙහෙයවූ “ජය මගට අත්වැලක්” අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ ම...
09/04/2024

ධර්මරාජ විද්‍යාලයීය 2012/15 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මෙහෙයවූ “ජය මගට අත්වැලක්” අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර වශයෙන් පාතදුම්බර මහා විද්‍යාලය වලල, විදුහලේ සාමාන්‍ය පෙල සිසු දරැවන් සදහා ගණිත විෂයට අදාල සම්මන්ත්‍රණය අද දින ඉතා සාර්ථක අන්දමින් සිදු විය.

Dharmaraja College 2012 Batch

Address

No 37, Queen's Park, Piduruwella
Kurunegala
60094

Alerts

Be the first to know and let us send you an email when The Day News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Day News:

Share