TBI 🇱🇰 දේශපාලනය සරලව තේරුම් ගන්න
🌍 Understand Politics in a Simple Way

📰 Balanced Political Information
📊 Facts | Analysis | Public Awareness

👉 Stay Informed.

Think Independently

07/06/2026
07/06/2026
MR❤️GR😍SF🥰
07/06/2026

MR❤️GR😍SF🥰

සිංහලයා යනු කෙලෙහිගුනයක් නොමැති බලු වැඩ කරන සක්-කිලි ජාතියක් බව මා හඳුනාගත්තේ අරගල සමයේය.සුරේෂ් සලේ නමැති මුස්ලිම් ජාතික...
07/06/2026

සිංහලයා යනු කෙලෙහිගුනයක් නොමැති බලු වැඩ කරන සක්-කිලි ජාතියක් බව මා හඳුනාගත්තේ අරගල සමයේය.

සුරේෂ් සලේ නමැති මුස්ලිම් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට ද සිංහලයා කරන්නේ එවැනිම සක්-කිලි බලු වැඩකි.

සුරේෂ් සලේ සිරගත කර තිබෙන්නේ අධිකරණ නියෝගයකින් තොරවයි. ආරක්ෂක අමාත්‍යධූරය හොබවන ජනාධිපතිගේ රැඳවුම් නියෝග මත ඔහුව සිරගත කොට ඇත.

ඇමරිකාවේ FBI ආයතනය පවා පරීක්ෂණ අවසන් කර, එරට අධිකරණවල පවා නඩු අසා අවසන් කර ඇති පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෙක් සොයන සිංහලයා දැන් ඒ වරද පටවන්නට තැත් කරන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් වෙතයි. ඒ විමර්ශන දැන් මෙහෙය වන්නේ මල මිනියක මුහුණට iPhone එකක් අල්ලා Unlock කරන්නට තැත් කළ අමු ගවයන් පිරිසකි.

ඒ සඳහා උල්පන්දම් දී සතුටු වන්නේ,
- සැබෑ මුස්ලිම් අන්තවාදීන් ය.
- කාදිනල් ඇතුළු කතෝලික සභාව ය.
- ජවිපෙට ආධාර කරන දමිළ කොටි ඩයස්පෝරාව ය.
- ජවිපෙ ජාතික ලැයිස්තුවේ බෝම්බ පුපුරවගත් පුතුන් ගේ ඉබ්‍රහිම් ය.

දේශපාලන වාසි උදෙසා, දමිළ ඩයස්පෝරාවේ ආධාර මුදල් වෙනුවෙන් මෙවැනි බලු වැඩ කරන සක්-කිලි සියලුම දෙනාට සහ ඒ සඳහා වචනයකින් හෝ සහය දක්වන සැමට කර්මය පඩිසන් දෙනු ඇත. ඔවුන්ගේ පවුලේ සැමටත් ඒ වේදනාව එසේම දැනෙනු ඇත.

07/06/2026

“වත්මන් රජය ගැන ගරු ස්වාමීන් වහන්සේගේ අදහස”.

🎥🙏 විශේෂ ප්‍රකාශයක්!

මෙම වීඩියෝවේදී ගරු ස්වාමීන් වහන්සේ වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් තම අදහස් හා සැලකිලි ඉදිරිපත් කරයි.

මෙම අදහස් පිළිබඳ ඔබගේ මතය කුමක්ද?

🗣️ ඔබ එකඟද?
🗣️ ඔබට වෙනස් අදහසක් තිබේද?

අදහස් සංවාදශීලීව සහ ගෞරවාන්විතව බෙදා ගනිමු.

📌 සම්පූර්ණ වීඩියෝව නරඹා ඔබගේ අදහස Comment කරන්න.
👍 Like කරන්න
📢 Share කරන්න
🔔 තවත් යාවත්කාලීන වීඩියෝ සඳහා අපගේ පිටුව Follow කරන්න

28/05/2026

🇱🇰 “කියූ දේවල්… අද කොහෙද?”

පොරොන්දු සහ අද තත්ත්වය අතර වෙනස ඔබටම බලන්න පුළුවන්.

📌 මේක දේශපාලන වෛරයක් නොවේ.
📌 ප්‍රශ්න කිරීම ජනතාවගේ අයිතියක්.
📌 සත්‍යය ගැන සංවාදයක් ඇතිවෙන්න ඕන.

👉 වීඩියෝව අවසානය දක්වා බලන්න
👉 ඔබේ අදහස Comment කරන්න
👉 Share කරලා තවත් අයටත් බලන්න දෙන්න










Address

Melsiripura
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when TBI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share