වයඹ අපි - Wayamba Api

වයඹ අපි - Wayamba Api වයඹ අපි සාදරයෙන් පිළිගනිමු..🙏🙏🙏

වයඹ ගොවීන්ට තවත් ශක්තියක් වන හක්වටුනා ඔය ජලාශය..❤️❤️❤️
27/05/2025

වයඹ ගොවීන්ට තවත් ශක්තියක් වන හක්වටුනා ඔය ජලාශය..❤️❤️❤️

වාරියපොළ එක්සත් තරුණ සංවිධානය 08 වෙනි වරටත් පොදු අරමුණු අතැතිව ඉදිරිපත් කරන 2025 මහා පො‍සොන් තොරණ. මෙවරත්, වාරියපොළ  උසා...
22/05/2025

වාරියපොළ එක්සත් තරුණ සංවිධානය 08 වෙනි වරටත් පොදු අරමුණු අතැතිව ඉදිරිපත් කරන 2025 මහා පො‍සොන් තොරණ. මෙවරත්,
වාරියපොළ උසාවිය අසල ක‍්‍රීඩාංගණයේදී
ජුනි මස 10 වන දින සිට 19 වන දින දක්වා.
🙏 ඔබ සැමට බැතිබර ආරාධනා...!

මැයි 30 රෑ 7.00 ට පුත්තලම කලපු තීරයට ඔයත් එන්න එයත් එක්ක..❤️❤️❤️ පුත්තලමේ අපි - Puttalam Api 🇱🇰
20/05/2025

මැයි 30 රෑ 7.00 ට පුත්තලම කලපු තීරයට ඔයත් එන්න එයත් එක්ක..❤️❤️❤️ පුත්තලමේ අපි - Puttalam Api 🇱🇰

පාදෙනිය රජමහා විහාරයේ විහිරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවයි...
19/05/2025

පාදෙනිය රජමහා විහාරයේ විහිරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවයි..

ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් මඟකට යොමු කළ අපේ කාලයේ වීරයා..❤️❤️❤️
07/05/2025

ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් මඟකට යොමු කළ අපේ කාලයේ වීරයා..❤️❤️❤️

15/04/2025
වයඹම හොල්ලන වසරේ දැවැන්තම ප්‍රසංගය..🌞🌞
15/04/2025

වයඹම හොල්ලන වසරේ දැවැන්තම ප්‍රසංගය..🌞🌞

සිතින් විතරක්. Live Concert ❤️❤️❤️ අප්‍රේල් 11 වාරියපොල දී..
05/04/2025

සිතින් විතරක්. Live Concert ❤️❤️❤️ අප්‍රේල් 11 වාරියපොල දී..

ඔන්න නිකවැරටියට අප්‍රේල් 17 එන්න පවුලේ අයත් එක්කම..🌞🌞🌞
03/04/2025

ඔන්න නිකවැරටියට අප්‍රේල් 17 එන්න පවුලේ අයත් එක්කම..🌞🌞🌞

02/04/2025

වයඹ පළාත යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 න් එකකි. මෙම පළාත ස්ථාපිත කර ඇත්තේ ක්‍රි.ව. 1845දීය.

ඉස්සර කඩෙන් බඩු ඔතලා දුන්නෙ මේ වගේ ගොටු හදලා..❤️❤️
02/04/2025

ඉස්සර කඩෙන් බඩු ඔතලා දුන්නෙ මේ වගේ ගොටු හදලා..❤️❤️

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when වයඹ අපි - Wayamba Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share