3sixty Srilanka

3sixty Srilanka ආයුබෝවන් 3sixty Srilanka 🇱🇰

ඔබ සැමට ආරාධනා 🙏3Sixty තිලංක සඳරුවන් සහ මනුදම් පවුර කල්‍යාණ මිතුරු කැල විසින් සංවිධානය කරනු ලබන,🍞 පාන් හා තක්කාලි හොදි ස...
31/05/2026

ඔබ සැමට ආරාධනා 🙏

3Sixty තිලංක සඳරුවන් සහ මනුදම් පවුර කල්‍යාණ මිතුරු කැල විසින් සංවිධානය කරනු ලබන,

🍞 පාන් හා තක්කාලි හොදි සමඟ
☕ තේ පැන් සංග්‍රහයෙන් සමන්විත

මහා දන්සැල අද සවස 4.00 ට
📍 අවුලේගම පොළ හංදියේදී පැවැත්වේ.

ඔබත් පවුලේ සැමත් සහභාගී වී මෙම පුණ්‍ය කර්මය සාර්ථක කරගැනීමට එක්වන්න.

තෙරුවන් සරණයි! 🙏

හැකි හැමෝම ශෙයාර් කරන්න 🙏Kathnoruwe Siridhamma Hamuduruwo
28/05/2026

හැකි හැමෝම ශෙයාර් කරන්න 🙏
Kathnoruwe Siridhamma Hamuduruwo

පින් සිත් පුරවන වෙසක් මංගල්‍යයට තව දින 03 යි… 🌕✨වෙසක් එකට ගනේවැව එන්නේ කවුද? 🙏🪔Kathnoruwe Siridhamma Hamuduruwo   ゚viral...
26/05/2026

පින් සිත් පුරවන වෙසක් මංගල්‍යයට තව දින 03 යි… 🌕✨
වෙසක් එකට ගනේවැව එන්නේ කවුද? 🙏🪔
Kathnoruwe Siridhamma Hamuduruwo

゚viralシ

අවුලේගම අපේ පාන් දන්සලමැයි 31 දවස පුරාඔබ සැමට ආරාධනා! 🙏පින් සිතින් එක්වෙමු…දානයෙන් පින් රැස් කරමු…
24/05/2026

අවුලේගම අපේ පාන් දන්සල
මැයි 31 දවස පුරා
ඔබ සැමට ආරාධනා! 🙏

පින් සිතින් එක්වෙමු…
දානයෙන් පින් රැස් කරමු…

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when 3sixty Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share