Nex Gen Aviators

Nex Gen Aviators Shaping the Aviators of the Future

*Turbulance teaches pilots Strength - Challenges teach us resilience*
27/09/2025

*Turbulance teaches pilots Strength - Challenges teach us resilience*

සුභපැතුම් ! Mahima Pereraශ්‍රී ලංකාවේ නිපදවූ විශාලතම දුරස්ථ පාලන යානාව ද?එයාර්බස් A 330 යානාවක සැබෑ ආකෘතියට සමාන අනුරුවක...
27/09/2025

සුභපැතුම් ! Mahima Perera

ශ්‍රී ලංකාවේ නිපදවූ විශාලතම දුරස්ථ පාලන යානාව ද?

එයාර්බස් A 330 යානාවක සැබෑ ආකෘතියට සමාන අනුරුවක් නිපදවා සාර්ථකව ගුවන්ගත කිරීමට දේශීය තරුණ නිර්මාන කරුවෙකු වන සමත් වුනා.

මෙම යානාව දිගින් මීටර 2.1 ක් ද, පියාපත් අතර පරතරය මීටර 1.9 ක් ද වන ලෙස නිපදවා ඇත්තේ කිලෝග්‍රෑම් 05 කට ආසන්නව බරින් යුතුව බව සදහන්.

එලෙසම 2021 වසරේ නිපදවීම් ආරම්භ කල මෙම යානාව සදහා රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය ලෙස දරන්නට මහිමට සිදුවී තිබෙනවා.

මෙහෙයුම් අතරවාරයේ හැකිලිය හැකි රෝද පද්ධතිය මෙන්ම අනෙකුත් පරිපාලනය මුහුනත් පවා සැබෑ ගුවන්‍ යානා මාදිලියට බොහෝ සමාන ලෙස එක්කරන්නට සමත්වීම සුවිශේෂී කොට සදහන් කල හැකියි.

-✍️- නිලන්ත තෙන්නකෝන් 27/09/2025

Best wishes from Next Gen Aviators

26/09/2025
3 ම තිබිලා 🥹
26/09/2025

3 ම තිබිලා 🥹

26/09/2025
පාන් ද?
25/09/2025

පාන් ද?

Shout out to my newest followers! Excited to have you onboard! Jagath Totagodawatte, Ruperto Rodriguez, Dinusha Edirisin...
25/09/2025

Shout out to my newest followers! Excited to have you onboard! Jagath Totagodawatte, Ruperto Rodriguez, Dinusha Edirisinghe, Bhagya Dharmawardhana, Viraj Beligala, Rishan Héshanka

ඔක්කොම හරි land කරන්න තැනක් තමා නැත්තේ 😭
25/09/2025

ඔක්කොම හරි land කරන්න තැනක් තමා නැත්තේ 😭

ඔය කරේ 😪(සත්‍ය කතාවක් ඇසුරෙනි)
24/09/2025

ඔය කරේ 😪
(සත්‍ය කතාවක් ඇසුරෙනි)

දක්ෂ Plane Spotter කෙනෙක් වන Srilankan Jetspot ගේ කැමරාවට හසුකරගත්  Airlines හි Boeing 737 මාදිලියේ ගුවන්‍ යානාවක photo ...
23/09/2025

දක්ෂ Plane Spotter කෙනෙක් වන Srilankan Jetspot ගේ කැමරාවට හසුකරගත් Airlines හි
Boeing 737 මාදිලියේ ගුවන්‍ යානාවක photo කිහිපයක්.

Address

Kurunegala

Website

https://www.tiktok.com/@aviationkingdom.srilanka?_t=ZS-8wx6Lm2GllA&_r=

Alerts

Be the first to know and let us send you an email when Nex Gen Aviators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share