01/10/2025
පුරවැසි ජන සන්නිවේදනය හා ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳ එක් දින වැඩමුළුව
CITIZEN COMMUNICATION & DIGITAL JOURNALISM..........................................................................
කුරුණෑගල - AIQ Educational Academy හිදී පැවැත්වේ.
2025 නොවැම්බර් 30 පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා.........................................................................
කා සඳහා ද?
😃 අදාළ ක්ෂේත්‍රයන්හි නියැලෙන්නන්
😃 අදාළ ක්ෂේත්‍රයන්ට ප්‍රවේශවීමට අපේක්ෂා කරන්නන්
😃 අදාළ ක්ෂේත්‍රයන්ට කැමැත්තක් හා උන්නදුවක් දක්වන්නන්
😃 පාසල් ජනමාධ්‍ය විෂයය භාර / මාධ්‍ය අංශභාර ගුරුභවතුන්
😃 පාසල් ශිෂ්‍ය මාධ්‍ය අංශ නියෝජනය කරන සිසුන්.........................................................................
@ කලින් ලියාපංචිවීම අනිවාර්‍යයි.
(වට්ස් ඇප් මඟින් ආයතනයෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකළ යුතු අතර ඔබට හිමි ලියාපදිංචි අංකය කලින් ලබාගත යුතුය).........................................................................
ආසන 100ක් පමණයි.
074-0564722 / 071-4312512 (වට්ස් ඇප්)........................................................................
$ අයකිරීම රුපියල්. 4,000/= පමණයි..........................................................................
$ වායුසමනය කරන ලද දේශන ශාලා පහසුකම් සහිතයි..........................................................................
$ උදෑසන තේ පැන් සංග්‍රහය, දිවා ආහාරය, සවස තේ පැන් සංග්‍රහය ලබාදෙනු ලැබේ..........................................................................
$ වටිනා සහතිකපත්‍රයක් පිරිනමනු ලැබේ..........................................................................
මෙහෙයවීම - මාධ්‍යවේදී මුද්‍රිත, අධිකරණ මාධ්‍යවේදී, ඩිජිටල් මාධ්‍යවේදී (ස්වර්ණවාහිනී/ මොනරා) අකිලා නදීශානි බණ්ඩාර.........................................................................