24/11/2025
මේ තියෙන්නෙ ඊයේ දින ටියුෂන් පන්තියකදී සොයාගත් පෑනක්. මෙවැනි පෑන් මේ දිනවල පාසැල් යන ළමුන් අතර බහුලව සංසරණය වේ. පිටින් බැලුවම නිකම්ම නිකම් පෑනක් උනත්, එහි බටය පරීක්ෂණ කිරීමේදී ඒ තුළ සිගරට් එකක් ඇතුළත් වෙනවා. මෙවන් විවිධ ආකාරයේ උපක්‍රම භාවිතාකර වෙළෙදුන් මෙම මත්ද්‍රව්‍ය පාසැල් ළමුන් අතර බෙදා හැරීම සිදු කරයි.
අම්මේ තාත්තේ ඔබේ දරුවාත් මෙවැනි මත්ද්‍රව්‍යයක ගොදුරක් වන්නට පෙර, ඔවුන් ගැන වඩා සැලකිලිමත් වන්න.
මෙය සමාජය දැනුවත් වීම සදහා හැකිතරම් බෙදාහරින්න.