SST Live

SST Live Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SST Live, Digital creator, Kurunegala.

ජවසම්පන්න තරගකාරී රටාවක රූ දසුන් තුළට උද්වේගකර හඬ පෞරුෂය මුසු වූ සජීවීකරණය. 075-7242991
075-6551454 whats App
සුමුදු සුරංග

01/09/2026
පුත්තලම නම බබළන තරුව
31/08/2026

පුත්තලම නම බබළන තරුව

හෙටයි දිනය
31/08/2026

හෙටයි දිනය

පොලිස් පා පැදි තරඟය වෙනුවෙන් කදිරාන ස්ප්‍රීඩ්   ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් වෙනුවෙන් නිළ ජර්සිය  ලබාදීම  සහ ආශිර්වාද සිදුක...
30/08/2026

පොලිස් පා පැදි තරඟය වෙනුවෙන් කදිරාන ස්ප්‍රීඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් වෙනුවෙන් නිළ ජර්සිය ලබාදීම සහ ආශිර්වාද සිදුකිරීම අද උදෑසන සිදු කෙරින.

උළුඅම්බලම් වත්ත ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ සහෝදර මිතුරන්ගේ වාර්ෂික විනෝද චාරිකාව. සුභ ගමන් සියලු දෙනාටම
29/08/2026

උළුඅම්බලම් වත්ත ද ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ සහෝදර මිතුරන්ගේ වාර්ෂික විනෝද චාරිකාව. සුභ ගමන් සියලු දෙනාටම

බලන්න ඔබ ආදරය කරන කණ්ඩායමත් මේ අතර තිබෙනවාද කියන වග.
29/08/2026

බලන්න ඔබ ආදරය කරන කණ්ඩායමත් මේ අතර තිබෙනවාද කියන වග.

සුවහසක් පාසල් පා පැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මවක් වූ ඇය කවුරුන්ද ?
29/08/2026

සුවහසක් පාසල් පා පැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මවක් වූ ඇය කවුරුන්ද ?

යෝධ ඇළ මවුන්ටන් පාපැදි ධාවන තරඟයේ තාක්ෂණික මාර්ගෝපදේශ මාලාව. 2026 සැප්තැම්බර් 27 පැවැත්වීමට නියමිතයි. මෙහෙයවීම , අනුරාධප...
28/08/2026

යෝධ ඇළ මවුන්ටන් පාපැදි ධාවන තරඟයේ තාක්ෂණික මාර්ගෝපදේශ මාලාව.
2026 සැප්තැම්බර් 27 පැවැත්වීමට නියමිතයි.

මෙහෙයවීම ,
අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය,ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමය

සංවිධානය ,
උතුරු මැද පළාත් සභාව, මහ නගර සභාව, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when SST Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share