10/04/2026
💐💐💐💥 PEARL DELIGHT 💥💐💐💐
යන අනුවර්ත නාමයෙන් පටන් ගත් ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ දිනවල අලුත් අවුරුද්දට අවශ්‍ය සියලුම රස කැවිලි වර්ග,
සාධාරණ මිල ගණන් යටතේ,
ඉතාම රසවත්ව,
ඉහල ගුණාත්මක තත්වයකින්,
ඔබට ලබා ගත හැකි අතර,
ඉදිරියේදී විවිධ කෑම වර්ග විශාල ප්‍රමාණයක් ඇනවුමක් ලබාදී සුහදශීලි සේවයක් යටතේ ඔබට ලබා ගත හැක. 💐💐💐💐💐
කොන්ඩ කැවුම් - 50/=
මුං කැවුම් - 50/=
අතිරස - 40/=
කොකිස් - 30/=
කොමල වටන් - 50/=
නාරං කැවුම් - 40/=
උඳු වලලු - 50/=
වැලි තලප - 40/=
කප් කේක් - 130/=
පොල් කේක් (1 kg) - 850/=
Pearl Delight
Contact us,
Call / whats app
076 8630500 / 077 9985101
Digandeniya, Narammala.
#රසකැවිලි #කෑමඇනවුම් #කෑම
Chamoddi Adhikari / Thushani Adhikari.