08/11/2025
චොකලට් කේක් වලට විතරක්ම ආසම ආස එයව suprice කලා ඔන්න... ඔයගෙ ආදරේ මට මේ order එක දුන්නෙ ලස්සනට කරල දෙන්න කියලා...❤️❤️❤️❤❤🤗🤗 ඔන්න ලස්සන මලක් ලස්සන දවසක් සැමරුවා.... ඔයාලත් ආදරේ කරද්දී .. එ වගේ ඔයාට වටිනාකමක් දෙන කෙනෙක් හොයාගන්න කෙල්ලනේ....❤️❤️❤🤗💗💗🌹🌹 ආදරෙයී