Chamathka S Bandara

Chamathka S Bandara "Magical floral transformation videos of queens, created with AI. Step into a world of fantasy and be

Good Morning friends...❤️On the way to Mathale 😊
05/09/2026

Good Morning friends...❤️

On the way to Mathale 😊

ආදරේ නෑ කියලා කියන්න පුළුවන් වුණාට ආදරේ හංගන්න ඇස් වලට බෑමොකද ඇස් වලින් බොරු කියන්නත් බෑඇස් වලට බොරු කරන්නත් බෑ Good N...
04/09/2026

ආදරේ නෑ කියලා කියන්න පුළුවන් වුණාට
ආදරේ හංගන්න ඇස් වලට බෑ
මොකද ඇස් වලින් බොරු කියන්නත් බෑ
ඇස් වලට බොරු කරන්නත් බෑ



Good Night dear friends 🥰

Good Morning friends 🌷
04/09/2026

Good Morning friends 🌷

මඟබලන් හිටි සොඳුරු සැන්දෑවේසිසිල් සුළඟට එකතු කරලානුඹ වෙනුවෙන්ම ලියූ ගී පදතනුවකට මුසුකර මා ගයන්නම්...ඒ මිහිරි ස්වරයටම පෙම...
03/09/2026

මඟබලන් හිටි සොඳුරු සැන්දෑවේ
සිසිල් සුළඟට එකතු කරලා
නුඹ වෙනුවෙන්ම ලියූ ගී පද
තනුවකට මුසුකර මා ගයන්නම්...

ඒ මිහිරි ස්වරයටම පෙම් බැඳ
නෙත් පියාගෙන නුඹ හිඳී නම්
සංසාරයේ නොකියූ ප්‍රේමය
හදේ ගැස්මෙන් තුරැලුවී මා කියන්නම්...
😊❤️
Chamathka S Bandara

සුභ රාත්‍රියක් වේවා ආදරණීය හිතවතුනි 😊

Good Morning friends 🌹❤️අහිංසක කෙලි පොඩ්ඩ 🤪අවුරුදු හතරකට කලින් 😊🥰
03/09/2026

Good Morning friends 🌹❤️
අහිංසක කෙලි පොඩ්ඩ 🤪
අවුරුදු හතරකට කලින් 😊🥰

අහම්බෙන් හමුවුණත් දෑත් අල්ලන් ඉන්නමහන්සි හිතුනොතින් කමක් නෑ නුබ යන්නඋරහිසට බරවෙලා හැකි තරම් හිනැහෙන්නදුක පිරැනු තැන් වලත...
02/09/2026

අහම්බෙන් හමුවුණත්
දෑත් අල්ලන් ඉන්න
මහන්සි හිතුනොතින්
කමක් නෑ නුබ යන්න
උරහිසට බරවෙලා
හැකි තරම් හිනැහෙන්න
දුක පිරැනු තැන් වලත්
මටහැකිය ලඟ ඉන්න

Good Night dear friends ❤️

Good Morning friends 💝
02/09/2026

Good Morning friends 💝

ආදරය මහා පුදුම දෙයකි. අප ලුහුබැඳ යනවිට එය පලා යයි. අප ආපසු හැරැනු විට අපව හඹා එයි. එය විසඳාගන්නට, තේරැම් ගන්නට අපහසු සමී...
01/09/2026

ආදරය මහා පුදුම දෙයකි. අප ලුහුබැඳ යනවිට එය පලා යයි. අප ආපසු හැරැනු විට අපව හඹා එයි. එය විසඳාගන්නට, තේරැම් ගන්නට අපහසු සමීකරණයකි...

(නෝබට් අයගමගේ - කාල නදී ගලාබසී කෘතියෙන් )
සුභ රාත්‍රියක් වේවා ආදරණීය හිතවතුනි..❤️🌷

Good Morning ළමයි.... ❤️මේ අවුරුද්දෙත් 2/3  ඉවරයි නේද දෙයියනේ 🫣🤪
01/09/2026

Good Morning ළමයි.... ❤️
මේ අවුරුද්දෙත් 2/3 ඉවරයි නේද දෙයියනේ 🫣🤪

හෙට දිනේ සුන්දරව හිරු පායාවි යැයි සිතා,බලාපොරොත්තුවේ සිහිනයට ඇබ්බැහිව...වැටෙන හැම කඳුළක්ම හදවතේ තද කරන්,මිනිස්සුන් ඇවිද ...
31/08/2026

හෙට දිනේ සුන්දරව
හිරු පායාවි යැයි සිතා,
බලාපොරොත්තුවේ
සිහිනයට ඇබ්බැහිව...
වැටෙන හැම කඳුළක්ම
හදවතේ තද කරන්,
මිනිස්සුන් ඇවිද යයි
ජීවිතේ සොයාගෙන...

සුභ සැන්දෑවක් වේවා යාලුවනේ....😘

Address

Kurunagala
Kurunegala
60025

Website

Alerts

Be the first to know and let us send you an email when Chamathka S Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share