Iruu Girl

Iruu Girl Motivetion �
Travel �
Nature lover�

09/04/2026

දැනෙන් දේ විශ්වාස කරන්න 💖😊
#වදන්

01/04/2026

අම්මා තාත්තා ඇරෙන්න වෙන අය ඔයා ගැන හෙව්වට කලබල වෙන්න එපා. 😏
මොකද වටේ අය අපිට කන්න අඳින්න දීලා නෙවෙයිනෙ 😌
ඔයාගේ ගමන කලබල නැතුව හිමීට යන්න. දවසක ගේමක් ගහලම නතර වෙන්න 💖 එතකල් සද්ද නැතුව මහන්සි වෙන්න❤️

31/03/2026

හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනි. ප්‍රාර්ථනාවක් 🙏😍

23/03/2026

ඔයා දිනනකල් කවුරු නැති වුණත් ඔයාගේ අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. ඔයා දිනලා එයාලවත් දිනවන දවසක් එයි. එතකල් කවදාවත් අතාරින්න එපා 👊🖐️❤️

❤️💖
01/03/2026

❤️💖

💪❤️         ゚viralシalシ
17/02/2026

💪❤️

゚viralシalシ

දුකින් ඉන්න එපා. අපි අපේ අනාගතය ලස්සන කරගමු ළමයෝ.😍💫
28/01/2026

දුකින් ඉන්න එපා. අපි අපේ අනාගතය ලස්සන කරගමු ළමයෝ.😍💫

ඉවසන්න හොඳම දේවල් ලැබෙන්නේ පරක්කුවෙලා.😊😍
27/01/2026

ඉවසන්න හොඳම දේවල් ලැබෙන්නේ පරක්කුවෙලා.😊😍

සමහර යාළුකම් 💫💫
27/01/2026

සමහර යාළුකම් 💫💫

හොඳම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා. ඒ නිසා ඉවසමු ලස්සන කාලයක් එනකල් 😍😍
26/01/2026

හොඳම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා. ඒ නිසා ඉවසමු ලස්සන කාලයක් එනකල් 😍😍

ගොඩක් අය බලන් ඉන්නේ අපිට වරදිනකල්. ගොඩක් අය ළඟින් ඉන්නේ අපිට තියෙනකල් විතරයි.ගොඩක් අය උඩින් පෙන්නන යාළුකම් හිත ඇතුළින් බ...
25/01/2026

ගොඩක් අය බලන් ඉන්නේ අපිට වරදිනකල්.
ගොඩක් අය ළඟින් ඉන්නේ අපිට තියෙනකල් විතරයි.
ගොඩක් අය උඩින් පෙන්නන යාළුකම් හිත ඇතුළින් බලද්දී නෑ.
ඒ නිසා පරිස්සමෙන්.😌😌

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Iruu Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share