Ali Pancha Fire Works

Ali Pancha Fire Works Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ali Pancha Fire Works, Digital creator, Kuruwita.

🎆 අලි පැංචා රතිඤ්ඤා - උත්සව සමයට විශේෂ මිල ගණන්! 🎆උත්සව සමය ජයටම සමරන්න, උසස්ම ප්‍රමිතියෙන් යුතු "අලි පැංචා" ගිනි කෙළි අ...
29/03/2026

🎆 අලි පැංචා රතිඤ්ඤා - උත්සව සමයට විශේෂ මිල ගණන්! 🎆

උත්සව සමය ජයටම සමරන්න, උසස්ම ප්‍රමිතියෙන් යුතු "අලි පැංචා" ගිනි කෙළි අඩුම මිලට අපෙන්! ✨

🧨 රතිඤ්ඤා සහ කරල්

නො. 01 කරල් (100) - රු. 750/=

මීඩියම් කරල් (60) - රු. 450/=

පොඩි කරල් (30) - රු. 225/=

නො. 1 පැකට් - රු. 120/=

නො. 5 පෙට්ටි - රු. 500/=

💥 වැල් සහ බට්ටා

නො. 1 රතිඤ්ඤා වැල් - රු. 600/=

නො. 2 රතිඤ්ඤා වැල් - රු. 300/=

බට්ටා වැල් - රු. 500/=

බට්ටා (ලූස්) - රු. 50/=

✨ නිලා කූරු

නිලා සුපර් ලයිට් - රු. 200/=

නිලා ඩිලක්ස් (කූරු 6) - රු. 150/=

නො. 01 නිලා - රු. 130/=

නො. 02 නිලා - රු. 100/=

🌀 චක්‍ර / බඹර චක්‍ර

චක්‍ර (50) - රු. 375/=

චක්‍ර (25) - රු. 187.50

ලොකු චක්‍ර (25) - රු. 325/=

විසිල් බඹර චක්‍ර - රු. 300/=

🚀 ආකාස කූරු (Sky Rockets)

නො. 1 ආකාස (100) - රු. 1600/=

විසිල් ආකාස (කූරු 5 පැකට්) - රු. 225/=

(තොග සීමිත බැවින් අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න)

📞 ඇණවුම් කිරීම සඳහා අමතන්න:
077 9672546
072 3999184
Whatsapp - 0703718695

Gavesha Thathsarani

මේ දවස්වල සෑහෙන්න වැඩ 🥲😁
24/06/2025

මේ දවස්වල සෑහෙන්න වැඩ 🥲😁

සොරි බොක්ක 😅
27/05/2025

සොරි බොක්ක 😅

මදැයි නිදහසේ ඉන්න හිටියා 🥹ඩෝංං පටෝංංං
22/05/2025

මදැයි නිදහසේ ඉන්න හිටියා 🥹
ඩෝංං පටෝංංං

අලි පැංචා නම් ඩෝං තමයි 😅😅😅😅
18/05/2025

අලි පැංචා නම් ඩෝං තමයි 😅😅😅😅

Address

Kuruwita
DILA48120

Telephone

+94703974000

Website

Alerts

Be the first to know and let us send you an email when Ali Pancha Fire Works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ali Pancha Fire Works:

Share