මිහිඳු දහම පාසල - ලෙල්ලෝපිටිය

මිහිඳු දහම පාසල - ලෙල්ලෝපිටිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මිහිඳු දහම පාසල - ලෙල්ලෝපිටිය, Digital creator, ශ්‍රී මිහිදු දහම් පාසල, පුරාණ රන්කොත් විහාරය, රතනපාල මාවත, ලෙල්ලෝපිටිය, Lellopitiya.

ඔබත් ලෝකයම සුවදවත් කරනා සුපිපි නෙළුමක් වන්න 🙂 ❤️
15/12/2023

ඔබත් ලෝකයම සුවදවත් කරනා සුපිපි නෙළුමක් වන්න 🙂 ❤️

23/01/2023

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

ලෙල්ලෝපිටිය ශ්‍රී මිහිඳු දහම් පාසලේ කාර්යාලීය ෆේස්බුක් පිටුව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

ශ්‍රී මිහිඳු දහම් පාසල විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලූම විෂය සමගාමී, විෂය බාහිර ක්‍රියාකාරකම් ඇතුළු සියලූම දෑ මෙම ෆේස්බුක් පිටුව මඟින් ඔබ සැම හට දැක බලාගත හැකිවනු ඇත. 😊😊

අප හා රැදී සිට අප හට සහයෝගය ලබා දෙන මෙන් ඔබ සියලූම දෙනාගෙන් ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටිමු. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

Address

ශ්‍රී මිහිදු දහම් පාසල, පුරාණ රන්කොත් විහාරය, රතනපාල මාවත, ලෙල්ලෝපිටිය
Lellopitiya

Website

Alerts

Be the first to know and let us send you an email when මිහිඳු දහම පාසල - ලෙල්ලෝපිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මිහිඳු දහම පාසල - ලෙල්ලෝපිටිය:

Share