Sri Lk Productions

Sri Lk Productions පොහොසත් රටක් පොහොසත් ජනතාවක් - එක්වෙමු දිනවමු මාලිමාව ✊✊

05/12/2024

විපක්ෂයට කටඋත්තර නැති වෙන්න
පිළිතුරු දුන් නලින්ද ජයතිස්ස ඇමතිවරයා..

04/12/2024

◾ දයාසිරිගෙන් නැවතත් ජාතිවාදී ප්‍රකාශයක්..
◾උතුරටත් - දකුණටත් නිතීය එකයි..!

"අදුරට අන්ධකාරය පලවා හැරිය නොහැක,එය කළ හැක්කේ ආලෝකයට පමණි.වෛරයට වෛරය දුරු කළ නොහැක,එය කළ හැක්කේ ආදරයට පමණි."            ...
22/11/2024

"අදුරට අන්ධකාරය පලවා හැරිය නොහැක,එය කළ හැක්කේ ආලෝකයට පමණි.වෛරයට වෛරය දුරු කළ නොහැක,එය කළ හැක්කේ ආදරයට පමණි."
උපුටා ගැනීම,
මාටින් ලූතර් කිං.

▪️අපේ ජයග්‍රහණය විශාල වගේම, ජයග්‍රහණය විසින් අප වෙත වන වගකිමේ බරද ඒ හා සමානයි.ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු..✊🏽          ...
18/11/2024

▪️අපේ ජයග්‍රහණය විශාල වගේම, ජයග්‍රහණය විසින් අප වෙත වන වගකිමේ බරද ඒ හා සමානයි.ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු..✊🏽

▪️ නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ල...
18/11/2024

▪️ නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

▪️ புதிய அரசாங்கத்தின் புதிய அமைச்சரவை பதவிப் பிரமாணம் நாளை (18) முற்பகல் 10.00 மணிக்கு ஜனாதிபதி செயலகத்தில் ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க முன்னிலையில் நடைபெறவுள்ளது.
#රටහදනඅපිඑකටමාලිමාවට

▪️ ජාතියේ මහා ශ්‍රමදානයට දායක වූ සැමට ස්තූතියී..             #රටහදනඅපිඑකටමාලිමාවට
15/11/2024

▪️ ජාතියේ මහා ශ්‍රමදානයට දායක වූ සැමට ස්තූතියී..
#රටහදනඅපිඑකටමාලිමාවට

▪️  ඔබේ ඡන්දය ප්‍රකාශ කර ඔබ දැකීමට අවශ්‍ය වෙනස කරන්න.             #රටහදනඅපිඑකටමාලිමාවට
14/11/2024

▪️ ඔබේ ඡන්දය ප්‍රකාශ කර ඔබ දැකීමට අවශ්‍ය වෙනස කරන්න.
#රටහදනඅපිඑකටමාලිමාවට

▪️ මැතිසබය Clean කරන මහා ශ්‍රමදානය අදයි▪️දිනන එක දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න 🤗▪️ එකට මිටට අද අපි සූදානම් ✊              ...
14/11/2024

▪️ මැතිසබය Clean කරන මහා ශ්‍රමදානය අදයි
▪️දිනන එක දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න 🤗
▪️ එකට මිටට අද අපි සූදානම් ✊
#රටහදනඅපිඑකටමාලිමාවට

▪️     Clean ශ්‍රි ලංකාවක්..             #රටහදනඅපිඑකටමාලිමාවට
13/11/2024

▪️ Clean ශ්‍රි ලංකාවක්..
#රටහදනඅපිඑකටමාලිමාවට

මැතිසබය Clean කරන මහා ශ්‍රමදානයට.. එකට මිටට හෙට අපි සූදානම් ✊              #රටහදනඅපිඑකටමාලිමාවට
13/11/2024

මැතිසබය Clean කරන මහා ශ්‍රමදානයට..
එකට මිටට හෙට අපි සූදානම් ✊
#රටහදනඅපිඑකටමාලිමාවට

මැතිසබය clean කරන මහා ශ්‍රමදානයට තව දින 02             #රටහදනඅපිඑකටමාලිමාවට
12/11/2024

මැතිසබය clean කරන මහා ශ්‍රමදානයට තව දින 02
#රටහදනඅපිඑකටමාලිමාවට

▪️  විජයග්‍රාහී අවසන්  මහා ජනතා රැලි              2024.11.11       ගම්පහ |කොළඹ               #රටහදනඅපිඑකටමාලිමාවට
11/11/2024

▪️ විජයග්‍රාහී අවසන් මහා ජනතා රැලි
2024.11.11
ගම්පහ |කොළඹ
#රටහදනඅපිඑකටමාලිමාවට

Address

Madampe

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lk Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lk Productions:

Share