Wealthy Minds

Wealthy Minds Follow the Wealthy Minds Academy 🎓 channel on WhatsApp
https://whatsapp.com/channel/0029Vay7frl9mrGei6dQ2Q2e

10/05/2025

Gautam Adani කියන චරිතය මෙන්න මේ විදිහට ගොඩනැගුණු එකක් | Wealthy Minds | Kavinda Rajapaksha

09/01/2025

තමන් යන Hospital එක තමන්ඟෙ නමට ලියාගන්නවා කියන්නෙ ලේසි වැඩක්ද 🤓

09/01/2025

2025 අලුත් අවුරුද්දෙ රුපියල් 100 කින් මිල ඉහළ ගිය සිමෙන්ති කතාව

*අද Morning Lesson එක විදිහට අපි යමු Risk එක ගැන ඉගෙනගන්න🗡 ⚔️**Risk එක එහෙම නැත්තම් අවධානම 👁️‍🗨️* කියන්නෙ ඕනෙම ආයෝජනයක ත...
09/01/2025

*අද Morning Lesson එක විදිහට අපි යමු Risk එක ගැන ඉගෙනගන්න🗡 ⚔️*

*Risk එක එහෙම නැත්තම් අවධානම 👁️‍🗨️* කියන්නෙ ඕනෙම ආයෝජනයක තියෙන දෙයක්.

ඉතින් මේ *Risk* එක සහ *Reward* එක කියලා කියන්නෙ *ප්‍රතිවිරුද්ධව සමානුපාතික වෙන දේවල් දෙකක්.*

ඔයාට තවත් *සරලව කිව්වොත් ✒️*

අවධානම වැඩි ආයෝජන වල ප්‍රතිලාභයත් ඒ සමගම වැඩී, ඒ වගේම තමයි අවධානම අඩු ආයෝජන වල ප්‍රතිලාභත් ඊට සමානවම අඩු වෙනවා . . .

*උදාහරණ කීපයක් අරගෙන* මම මේක ඔයාට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් . . .

*අවධානම් වැඩි* ආයෝජන මාර්ගයන් විදිහට 🦅

* *Currency Trading*
* *Futures Trading*
* *IPO's*
* *Cryptocurrency*

*අවධානම අඩු* ආයෝජන මාර්ගයන් විදිහට 🐰

* *FD / Bank Deposits*
* *Treasury Bills*
* *Index Funds*
* *Gold*

වගේ දේවල් අපිටගන්න පුලුවන් 🤓

මතක තියාගන්න ඕනෙ විශේෂම දේ තමයි මේ ඕනෙම ආයෝජන මාර්ගයක් *අපි පාවිච්චි කරන විදිහ අනුවත් මේකෙ තියෙන අවධානම අපිට අඩු වැඩි කරගන්න පුලුවන් . . .*

ඊලඟට අපි ඉගෙනගන්න යන්නෙ මේ *අවධානම කියන දේ බාරගන්න තියෙන කැමැත්ත මත* ඔයා අපි වගේ ආයෝජකයින්ව බෙදෙන ප්‍රධානම කාණ්ඩයන් ගැන 🗃️

_to be continued . . ._

*සෑමවිටම සූදානමින් සිටින්න . . .*එතකොට තමයි *ඔයාට අවස්ථාවන් පේන්නෙ.*සහ එතකොට තමයි ඔයාට *ඒ අවස්ථාවන් වලින් උපරිම ඵ්ල නෙලා...
09/01/2025

*සෑමවිටම සූදානමින් සිටින්න . . .*

එතකොට තමයි *ඔයාට අවස්ථාවන් පේන්නෙ.*

සහ එතකොට තමයි ඔයාට *ඒ අවස්ථාවන් වලින් උපරිම ඵ්ල නෙලාගන්න පුලුවන්* වෙන්නෙ 🍃

*කොටස් වෙළඳපොළ කියලා කියන්නෙ මේ Theory එක නිතරම වැඩ කරන තැනක්* කියලත් අමතක කරන්න එපා . . .

*Good Morning Investors 🩵*

08/01/2025

Chevron සමාගම උඩටම අරගෙන ගිය CEO

06/01/2025

මහජන බැංකුව කොටස් වෙළඳපොළේ නෑ තමයි, ඒත් එයාගෙ පැටව් 🤓

06/01/2025

අඩුම Broker Fee එක ගෙවන Smart Investors ලා ඉන්නෙ කොටස් වෙළඳපොළේ 🤓

04/01/2025

JAT ඇතුලේ හැංඟිලා තිබ්බ ලොව සුපතල පුටු සන්නාමය.

04/01/2025

ලංකාවෙ අංක එකේ ධනවතා Elon Musk එක්ක ගහපු Plan එක මොකක්ද ?

Address

Maggona

Telephone

+94713850483

Website

Alerts

Be the first to know and let us send you an email when Wealthy Minds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share