07/11/2025
හීලෑ අලිඇතුන් ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි නමක් තමයි ගනේතැන්නේ බුද්ධික මිරිහැල්ල මහතා. ගනේතැන්නේ සුදු මැනිකේ සහ රාමා හස්තීන් දෙදෙනාගේ හිමිකරු.
බුද්ධික මහතා මේ වන විට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන අතර O Positive හෝ O Negative රුධිර කාණ්ඩ හෝ අක්මා එකක කොටසක් පරිත්‍යාග කරන්න කැමති පරිත්‍යාගශීලියෙක් උපකාර කරන්න. මේක අත්‍යවශ්‍යම වෙලාවක් පුළුවන් හැමෝම මේ වෙලාවේ උදව් කරමු .🙏🏻
විමසීම්
0777324391
0767539363 දර්ශනී
0767396331 මීශා
(මිනිත්තුවක් වෙන් කරලා පුළුවන් නම් මේක ශෙයර් කරන්න. කියලා කමෙන්ට් එකක් දාන්න 🙏🏻)
සහයෝගය ලබාදෙන හැමෝටම ස්තුතියි 💐