WeTalks

WeTalks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WeTalks, Media/News Company, Colombo, Eheliyagoda.

Mission
We drive political change in Sri Lanka through a vibrant network of creators, offering insightful commentary, satire, and exclusive content to inform and engage.

02/05/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට තරග වදින ජාතික ජන බලවේගය නියෝජනය කරන බටහිර කලටුවාව කොට්ඨාසයෙන් තරගවදින වජිර සුසන්ත සහෝදරයා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

30/04/2025

"ඇත්තටම මාලිමාවෙ ලැයිස්තු අපේක්ශකයන්ට ජන්දෙ දෙන්නෙ කොහොමද?"
ජාතික ජන බලවේගයේ ලැයිස්තු අපේක්ශක ඩුරංග සදරුවන් සහෝදරයා සමග සිදු කල සංවාදය.

28/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට තරග වදින ජාතික ජන බලවේගය නියෝජනය කරන සමාජ ක්‍රියාකරී ඩුරංග සදරුවන් සහෝදරයා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

25/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට තරග වදින ජාතික ජන බලවේගය නියෝජනය කරන ඇහැලියගොඩ ආසන සංවිධායක බල මණ්ඩලයේ සාමාජික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහේශ් රත්නායක සහෝදරයා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

15/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට තරග වදින ජාතික ජන බලවේගය නියෝජනය කරන ඇහැලියගොඩ කණ්ඩායම් නායක බන්දුලසේන දුණුවිල සහෝදරයා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

පක්ශ භේද නැතිව අපිත් එක්ක කතා කරන්න කැමතිනම්. ඔබේ වැඩපිළිවෙළ තරුණ ප්‍රජාවට කියන්න කැමතිනම් දැන්ම අපිව අමතන්න 👇

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

🔴 JUST IN NEWS 🔴 පැහැරගෙන යාම සහ අතුරුදන් කරවීමකට අදාලව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්ව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.
12/04/2025

🔴 JUST IN NEWS 🔴
පැහැරගෙන යාම සහ අතුරුදන් කරවීමකට අදාලව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්ව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

10/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කුරුවිට ප්‍රාදේශීය සභාවට තරග වදින ජාතික ජන බලවේගයේ පුස්සැල්ල කොට්ඨාසය නියෝජනය කරන සුධීරා සේමිණී ලියනගේ සහෝදරිය Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

පක්ශ භේද නැතිව අපිත් එක්ක කතා කරන්න කැමතිනම්. ඔබේ වැඩපිළිවෙළ තරුණ ප්‍රජාවට කියන්න කැමතිනම් දැන්ම අපිව අමතන්න 👇

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

10/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරගවදින කුරුවිට පොදු ජන එක්සත් පෙරමුණු ආසන සංවිධායක සහ හිටපු කුරුවිට ප්‍රාදේශීය සභා උප සභාපති අනිල් ලියනගේ මහතා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

පක්ශ භේද නැතිව අපිත් එක්ක කතා කරන්න කැමතිනම්. ඔබේ වැඩපිළිවෙළ තරුණ ප්‍රජාවට කියන්න කැමතිනම් දැන්ම අපිව අමතන්න 👇

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

08/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරගවදින ඇහැලියගොඩ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ කසුන් බණ්ඩාර මහතා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

පක්ශ භේද නැතිව අපිත් එක්ක කතා කරන්න කැමතිනම්. ඔබේ වැඩපිළිවෙළ තරුණ ප්‍රජාවට කියන්න කැමතිනම් දැන්ම අපිව අමතන්න 👇

⭕ Whatsapp - 0768217445
⭕ Mail - [email protected]
⭕ Youtube - Wetalks97

Special Thanks - Hot Resturant

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්ව...
08/04/2025

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි.

නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරු එක්ව මෙම මහෙස්ත්‍රාත්වරයකුගේ අධිකරණ කටයුතු රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා.

පසුගිය 02දා මේ විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක් ගොස් ඇත්තේ අදාළ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමයි. නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේ දී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේ දී ම ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත්වී නැති අතර, ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

07/04/2025

2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරගවදින ඇහැලියගොඩ සමගි ජන බලවේගයේ ඉද්දමල්ගොඩ කොට්ඨාසයේ ජාතික ලැයිස්තු අපේක්ශක හෙළසිරි ගනේගොඩ මහතා Wetalks කණ්ඩායම සමග සම්මුඛ වූ අවස්තාව.

පක්ශ භේද නැතිව අපිත් එක්ක කතා කරන්න කැමතිනම්. ඔබේ වැඩපිළිවෙළ තරුණ ප්‍රජාවට කියන්න කැමතිනම් දැන්ම අපිව අමතන්න 👇

⭕️ Whatsapp - 0768217445
⭕️ Mail - [email protected]
⭕️ Youtube - Wetalks97

Special Thanks - Hot Restaurant

Address

Colombo
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when WeTalks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share