Music world

Music world සුභ දවසක් වේවා...❤️❤️

26/10/2025

Check out why බන්’s video.

12/10/2025

Check out පිස්සු පුසා’s post.

06/10/2025

Watch, follow, and discover more trending content.

06/10/2025

මේක අපේ ගෙවල් පැත්තෙ අක්ක කෙනෙක්ට වෙච්ච කතාවක්.සිරාම සිද්දියක් 😄.

අපෙ ගම හරහ ඇලක් ගලන් යනව.ඒ ඇලට මායිම්ව තමයි මේ අක්කගෙ ගෙවල් තියෙන්නෙ.

දවසක් ගමේ අයියා කෙනෙක් ඒ ඇලේ නනා ඉද්දි මේ අක්කා ගවුමත් උස්සගෙන දුවගෙන දුවගෙන ඇවිල්ලා ඇලට පැන්නලු.අයියත් කන්පියුස්ලු මේ මොකද යකෝ මේකීට වෙලා තියෙන්නෙ කියලා.අක්කත් ලස්සනයි ඉතින්.

ඊට පස්සෙ මේ අයියා පොඩ්ඩක් අක්කට කිට්ටු කරලා ඇහුවලු "මොකෝ නංගී කේස් එක.එකපාරට ගවුමත් උස්සන් ඇලට පැන්නෙ" කියලා.

අක්ක කිව්වලූ..

" බලන්නකො අයියේ මේ මිනිස්සුන්ගෙ තනිකර බොරුවනේ"
මට මූත්‍රා අමාරුවක් ආවා.ගෙදර හරියෙ බේතක් තිබුන නැති හින්දයි "ඉස මුදූනේ සිට දෙපතුල් දක්වා..කැක්කුම් ඔක්කොම නසනා ලේපේ" කියල ගහල තියන හිංදයි...
මන් සිද්ඳාලේප ගෑවා අයියේ" කිව්වලු...

😂😂😂😂😂😂😂😂😂😂😂😂

06/10/2025
06/10/2025
04/10/2025
02/10/2025
01/10/2025
01/10/2025

කොච්චර කලත් අජිත්ට කෑල්ලක් සෙට් උනේම නෑ.අවසානේ පොර කමල්ගෙ උපදෙස් ගන්න තීරනේ කලා.
"අයිසේ ගෑනු එක්ක නිකන්ම යාලු වෙන්න බෑ. දැක්කම මොනවා හරි කතා කරන්න ඕනෑ. අහනවා ඔය බැඳලද? ළමයි එහෙම කී දෙනක් ඉන්නවද?" කියල "අන්න එහෙම"ගේමට බහිනව.

අන්න එහෙමයි කමල්ගෙන් උපදෙස් ලැබුනෙ 😁

එදා අජිත්ට හමුවූ පළමු ස්ත්‍රියගෙන් ඔහු "ඔය බැඳලද?" යි ඇහුවා

නෑ

ළමයි කීදෙනක් ඉන්නවද?

ඇයගෙන් කුඩ පහරක් කාගෙන ඔහු කමල් ලඟට ගොස් කරුණු සැල කලා

"අයිසේ තමුසේ වැරදි ප්‍රශ්නෙනේ. ඉස්සෙල්ල අහල තියෙන්නේ" යැයි අජිත්ගෙ වරද හරි ගැස්සුවා

ඊළඟ දිනයේදී ඔහුට හමුවූ පළමු ස්ත්‍රියගෙන් අජිත් මෙහෙම ඇහුවා

"ඔයාට ළමයි කීදෙනෙක් ඉන්නවද?"

හතර දෙනයි

ඔයා බැඳලද?

යලිත් කුඩ පාර!
😂😂😂😂😂😂😂😂😂😂😂😂

Address

Maharagama

Telephone

+94721998020

Website

Alerts

Be the first to know and let us send you an email when Music world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Music world:

Share