
17/02/2025
මේ පෝස්ට් එක හැමෝටම ශෙයා කරන්න....
පහල තියෙන පොටෝ කීපය දිහා බලන්න..
මේ බැද්දගාන වෙඩ්ලන්ඩ් පාර්ක් එකටයි,රැම්පට් පාක් එකටයි අපි දුන්න ඉවතලන පෙට් බෝතල් එකතු කරන්න තිබ්බ බින් දෙකක්.
බලන්න පෙට් ප්ලාස්ටික් වෙනුවට ඒගොල්ලො මොනවද මේකට දාලා තියෙන්නේ කියලා.ඔය බින් දෙක නිර්මාණය කරන්න අපට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයකට වැඩිය මුදලක් වැය වුණා.අමතර ප්‍රතිලාභයකට ප්‍රමුඛත්වය නොදී,හුදෙක්ම පරිසර හිතකාමී නිර්මාණයක් මේක.නමුත් එවැනි නිර්මාණයකට ඔබ තැබූ ප්‍රතිචාරය හරිම නීරසයි. මේක අපි හැමෝගෙම පරිසරය.ඔබ ඔබ වෙනුවෙන්ම අනෙකා වෙනුවෙන්මද ඔබ මේ පරිසරය ආරක්ෂාා කළ යුතුයි.විනෝද වෙන්න සතුටු වෙන්න හැබැයි ඔබ රැගෙන යන දේ අතර ඉවත ලන ද්‍රව්‍ය ඔබ නිසි ලෙස පරිසරයට බැහැර කරන්න.නියෝගයක් අනකට එහා ගිය ඉල්ලීමක්.මේ පරිසරය අපි හැමෝගෙමයි.
බැද්ද ගාන වේට්ලන්ඩ් පාර්ක් එකට රැම්පෙට් පාර්ක් එකට යන හැමෝටම කියන්නේ ඔබේ කුණු නිසි ලෙස බැහැර කරන්න.
මේ පෝස්ට් එක හැකි තරම් ශෙයා කරන්න...
AGRA Recycle Company