05/09/2026
මාධ්‍ය අධ්‍යයනයට කැමති ඔයා වෙනුවෙන් අග්නි tv අපි ආරම්භ කරන සහතික පත්‍ර පාඨමාලාව......
පළමු කණ්ඩායම සඳහා ලියාපදිංචිය ඇරඹුනා.....
ක්ෂෙත්‍රයේ දැවැන්තයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබ මෙම පාඨමාලාව online සහ physical වශයෙන් දෙයාකාරයටම ප්‍රායෝගික වැඩමුලු සහිතව ........
පාඨමාලා කාලය මාස පහකි...
සංවිධානය අග්නි tv මාධ්‍ය ඒකකය
වැඩි විස්තර සඳහා විමසන්න
0777632978
මාධ්‍යවේදියෙකු වීමට කැමති ඔබත් අදම අයදුම් කරන්න