
23/07/2025
ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰💖
අලුත්ම 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝘀 ගොඩක් තියෙනවා..🤩🥰
හැමතැනම තියන එකම Design නැතුව අලුත්ම වෙනස්ම විදියට Design කරපු Photo Frame එකක් හදාගන්න RC GraPhic අපිට කතා කරන්න.
🤩. ඔබ කල යුත්තේ නිවසේ සිටම WhatsApp හරහා photos ටික අපවෙත යොමු කර ඔබට අවශ්‍ය අදහස අපට දැනුම් දීම පමණයි. ඔබට අවශ්‍ය පරිදි Design වෙනස් කරගැනීමට සම්පූර්ණ නිදහස ඇත. අවසාන වශයෙන් Design ඔබ විසින් Conform කිරීමෙන් පසුව මුද්‍රණය සඳහා යොමු කෙරේ