Shaili

Shaili Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shaili, Digital creator, Mahiyanganaya, Mahiyangana.

👜💕 SHAILI BAG – ඔබේ ලස්සනට තවත් ලස්සනක් එකතු කරන්න! 💕නවීන විලාසිතාවන්ට ගැලපෙන ආකර්ෂණීය කාන්තා බැග් දැන් විශේෂ වට්ටමක් සම...
05/06/2026

👜💕 SHAILI BAG – ඔබේ ලස්සනට තවත් ලස්සනක් එකතු කරන්න! 💕

නවීන විලාසිතාවන්ට ගැලපෙන ආකර්ෂණීය කාන්තා බැග් දැන් විශේෂ වට්ටමක් සමඟ! ✨

🔥 30% DISCOUNT
🚚 ලංකාව පුරා ඉක්මන් බෙදාහැරීම
💵 Cash On Delivery (COD)
💎 උසස් තත්ත්වයේ නිමාව
💖 අඩුම මිලට හොඳම ගුණාත්මකභාවය

Office, Travel, Shopping, Party හෝ Daily Use සඳහා ඔබට ගැලපෙනම Bag එක තෝරාගන්න!
මේ වගේ ලස්සනම ලස්ස්සන බෑග් එකක් අඩුම මිලකට අපෙන් ඔයාලට ගන්න පුළුවන් .

29cm Height
46cm width
10cm depth

Jute material එකෙන් finish කරලා තියන නිසා මේ බෑග් එක හරිම simple, ඒ වගේම Light weight බෑග් එකක් විදිහට තමයි finish වෙන්නේ..

⏳ Limited Stock – ඉක්මන් කරන්න!

📲 WhatsApp Orders:
072 146 8029

💌 Order කිරීමට Message කරන්න.

මේ බෑග් එක ඔයාලා ගමනක් යනකොට අත්‍යාවශ්‍යම බඩු ටික දාගෙන යන්න සුපිරියි..අපේ බෑග් ගත්තම ගොඩක් අය සෑහෙන්න බර පටවන් යනවනේ..C...
26/05/2026

මේ බෑග් එක ඔයාලා ගමනක් යනකොට අත්‍යාවශ්‍යම බඩු ටික දාගෙන යන්න සුපිරියි..

අපේ බෑග් ගත්තම ගොඩක් අය සෑහෙන්න බර පටවන් යනවනේ..CR පොත් 8-10ක්, රෙදි ගොඩාක් එහෙම දාගෙන බෑග් එකේ උපරිමෙන්ම බඩු දාගෙන යන අපේ customers ලා අපි දැකලා තියෙනවා..

මේ බෑග් එක එහෙම බර ගොඩාක් දාගෙන යන්න අපි recommend කරන්නේ නෑ.

ඔයාලගේ කුඩේ, Purse එක, Phone එක, Diary /Journal එක, CR පොත් 3-4 ක්,පොඩි වතුර බෝතලේ, කෑම එකක් වගේ දාගෙන යන්න පුළුවන්.ඒ බඩු ටික මං recommend කරනවා

29cm Height
46cm width
10cm depth

DESH

Jute material එකෙන් finish කරලා තියන නිසා මේ බෑග් එක හරිම simple, ඒ වගේම Light weight බෑග් එකක් විදිහට තමයි finish වෙන්නේ..

Only 1700/=මේ Cute ම Cute bag එක දැන් වෙන්නෙ 1700ක් විතරයි 😍NEW ARRIVALS ✨OFFER ⚡️Shoulder bags👜 💳Payment options:Cash o...
24/05/2026

Only 1700/=
මේ Cute ම Cute bag එක දැන් වෙන්නෙ 1700ක් විතරයි 😍

NEW ARRIVALS ✨OFFER ⚡️Shoulder bags👜

💳Payment options:
Cash on Delivery 🔥 , Online Transaction or Bank Deposit

💬📞Whatsapp 0721468029
වැඩි විස්තර සඳහා DM කරන්න හෝ Call කරන්න හෝ Comment එකක් දාන්න!

🎨Beautiful collection of colors
අලංකාර වර්ණ එකතුවක්
High quality products

3-5 day Delivery
Islandwide delivery ✨
ඔබට අවශ්‍ය භාණ්‍ඩය දින 3-5 ක් තුල නිවසටම ගෙන්වා ගැනීමට අපට ඔබගේ පහත විස්තර whatsapp කරන්න.
1 ) Name ( නම )
2 ) Address ( ලිපිනය )
3 ) Mobile numbers ( දුරකථන අoක 2ක් )



15/05/2026

Only 1700/=මේ Cute ම Cute bag එක දැන් වෙන්නෙ 1700ක් විතරයි 😍NEW ARRIVALS ✨OFFER ⚡️Shoulder bags👜 💳Payment options:Cash o...
09/05/2026

Only 1700/=
මේ Cute ම Cute bag එක දැන් වෙන්නෙ 1700ක් විතරයි 😍
NEW ARRIVALS ✨OFFER ⚡️Shoulder bags👜
💳Payment options:

Cash on Delivery 🔥 , Online Transaction or Bank Deposit
💬📞Whatsapp 072 146 8029

වැඩි විස්තර සඳහා DM කරන්න හෝ Call කරන්න හෝ Comment එකක් දාන්න!

🎨Beautiful collection of colors
අලංකාර වර්ණ එකතුවක්
High quality products

3-5 day Delivery
Islandwide delivery ✨

ඔබට අවශ්‍ය භාණ්‍ඩය දින 3-5 ක් තුල නිවසටම ගෙන්වා ගැනීමට අපට ඔබගේ පහත විස්තර whatsapp කරන්න.
1 ) Name ( නම )
2 ) Address ( ලිපිනය )
3 ) Mobile numbers ( දුරකථන අoක 2ක් )

Address

Mahiyanganaya
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Shaili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share