18/06/2023
අහිමිවීම සොඳුරු නැත
එහෙත්
යළි හමුවීමේ බලාපොරොත්තුව
සොඳුරු ය...
සමුගැනීම උත්කර්ෂවත් නැත
එහෙත් යළි හමුවීමේ බලාපොරොත්තුව
අතිශය අලංකාරය
හමුවීම, හිමිවීම නොවුන ලෝකයක
හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරමි...❤️❤