MH VIEWS

MH VIEWS ලෝකයේ සිදුවන දෑ සත්‍යයෙන්, ඔබට සමීපව.

05/06/2026

නියම කොල්ලෙක්.ඇත්ත කතා කරන්න කාටවත් බය වෙන්න එපා.කොච්චර වේදනාවකින්ද කතා කරන්නෙ කියලා හොඳටම තේරෙනවා.එකෙන්ම respect 🙏🙏🙏

ලංකාවේ මිනිස්සුන් ගාව විජය් ගෙන මොන මතේ තිබ්බත් 2004 ලංකාවේ සුනාමි වෙලාවේ ඉන්දියාවේ නලුවන් තමන්ගෙ පුද්ගලික කට්ට්‍යට විතර...
05/05/2026

ලංකාවේ මිනිස්සුන් ගාව විජය් ගෙන මොන මතේ තිබ්බත් 2004 ලංකාවේ සුනාමි වෙලාවේ ඉන්දියාවේ නලුවන් තමන්ගෙ පුද්ගලික කට්ට්‍යට විතරක් උදව් කරද්දි මුලු ලංකාවේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ පොද්ගලික සල්ලිවලින් විජය් කරපු උදව්ව අපිට අමතක නැ. congratulations vijay chief minister of tamil nadu...

BREAKING NEWSඑමිරේට්ස්හි(uae) ෆුජයිරා (Fujairah) ඉන්ධන කර්මාන්ත ශාලාවට ඉරානීය ඩ්‍රෝන ප්‍රහාරයක්! #ලෝක වෙළඳපොළේ  #ඉන්ධන ම...
04/05/2026

BREAKING NEWS
එමිරේට්ස්හි(uae) ෆුජයිරා (Fujairah) ඉන්ධන කර්මාන්ත ශාලාවට ඉරානීය ඩ්‍රෝන ප්‍රහාරයක්!
#ලෝක වෙළඳපොළේ #ඉන්ධන මිල හදිසියේම #ඉහළ යයි!
04.05.2026

04/05/2026

BREAKING NEWS
එමිරේට්ස් (UAE) මත ඉරානය විසින් දෙන් මිසයිල ප්‍රහාරයක්! එල්ල කර ඇත.
04.05.2026

ඊයේ ප්‍රතිකාර සඳහා ගිය තරුණ මවකට බල්ලෙක් හැපු සිදුවීමෙන් කුඩා දරුවෙකුට සිදු වූ අනතුරක් ඊයේ පුත්තලම ඉස්පිරිතාලෙ වාර්තා වි...
03/05/2026

ඊයේ ප්‍රතිකාර සඳහා ගිය තරුණ මවකට බල්ලෙක් හැපු සිදුවීමෙන් කුඩා දරුවෙකුට සිදු වූ අනතුරක් ඊයේ පුත්තලම ඉස්පිරිතාලෙ වාර්තා විය..

29/04/2026

ආෆ්කානිස්ථානයේ උතුරු අමු දරියා (Amu Darya) ප්‍රදේශයේ නව තෙල් කුඹුරු 5ක් සොයාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
තෙල් ලබා ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

08/04/2026

🔴BREAKING NEWS
ප්‍රහාරක ජෙට් යානාවලින් ඉරානයට පහර දෙයි! 2026.04.08

08/04/2026

ඇමරිකාවට තමන්ගේ බල්ලොන්ව පාලනය කිරීමට නොහැකි නම් ලෙබනනයට විශේෂ ආකාරයෙන් අවශ්‍ය නම් බලයෙන් උදව් කරනු ඇත!" ඊරානයෙන් ප්‍රකාශ කරය්.

⛔️STRICTLY ⛔️WARNING ‼️ ⛔️GRAPHIC CONTENTඅද ඊශ්‍රායලයේ ප්‍රහාරයේන් ලෙබනනයේ..අනුන්ගේ රටවල් අත්පත් කරගෙන සිටින බලවේගයේ ඉලක...
08/04/2026

⛔️STRICTLY ⛔️WARNING ‼️ ⛔️GRAPHIC CONTENT
අද ඊශ්‍රායලයේ ප්‍රහාරයේන් ලෙබනනයේ..

අනුන්ගේ රටවල් අත්පත් කරගෙන සිටින බලවේගයේ ඉලක්කය..

Address

Main Street Maho
Maho
60600

Alerts

Be the first to know and let us send you an email when MH VIEWS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share