Monster Club Production

Monster Club Production ​"Capturing the beast moments with cinematic precision. 🎥 Specializing in Business Ads, Social Media Reels & Event Highlights.

Let's make your vision a reality! 🔥"

Dear Clients & Followers, 📢Monster Club Production අප කෙරෙහි ඔබ තබා ඇති අසීමිත විශ්වාසය පිළිබඳව අප මුලින්ම ස්තූතිවන්ත වෙ...
20/05/2026

Dear Clients & Followers, 📢

Monster Club Production අප කෙරෙහි ඔබ තබා ඇති අසීමිත විශ්වාසය පිළිබඳව අප මුලින්ම ස්තූතිවන්ත වෙමු! ❤️

මේ වන විටත් අප වෙත සැලකිය යුතු මට්ටමේ සේවා ඇණවුම් (Projects) ප්‍රමාණයක් ලැබී ඇති අතර, අපගේ සුපුරුදු උසස් ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය (Quality & Standards) උපරිමයෙන්ම පවත්වා ගනිමින් එම වැඩකටයුතු නියමිත වේලාවට නිම කර දීම අපගේ මූලිකම අරමුණයි.
එබැවින්, දැනට භාරගෙන ඇති ව්‍යාපෘති සඳහා අපගේ පූර්ණ අවධානය යොමු කිරීම වෙනුවෙන්, අලුතින් ව්‍යාපෘති භාරගැනීම (New Bookings) එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා තාවකාලිකව නතර කිරීමට අප තීරණය කළෙමු.

🗓️ නව ව්‍යාපෘති භාරගැනීම නැවත ආරම්භ වන්නේ: 2026 සැප්තැම්බර් 01 දින සිටයි.
⚡ දැනට භාරගෙන ඇති සියලුම වැඩකටයුතු සුපුරුදු පරිදි නියමිත දිනට නිම කර දෙනු ලැබේ.

ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, සැප්තැම්බර් මාසයේ සිට වඩාත් පුලුල් සේවාවන් රැසක් සමඟින් ඔබව හමුවීමට අප බලාපොරොත්තු වෙමු! 🚀
​Thank you for your understanding and support! 🙌
Nadith Hansana
CEO, Owner and Founder Of Monster Club Production
📞 Contact: 074 197 6406

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🥂✨️
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🥂✨️

27/03/2026

අලුත් ගමනක ආරම්භය.. අලුත් ඇසකින්! 🎥📸

Address

No 34 , Kudagama
Maho
60600

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Monster Club Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share