Kavini Chamathka

  • Home
  • Kavini Chamathka

Kavini Chamathka Event Host |Presenter|Commercial Dubbing Artist|Voice Artist|Fashion Model|Dancer|Digital Influencer |Marketing Person
(1)

15/05/2026

A new beginning 🥰
I’m love it 🤍

Client : Lotus Villa

12/05/2026

Liberian girl 🤎🌹
The Shifon's Closet
Clicked by Sasanka

28/04/2026

The Green loft ❤️

26/04/2026

Food review Vlog -05

මේ කාලේ තියෙන රස්නෙට 🥵☀️😍
cool වෙන්න කියාපු place එක
මරදාන පාරේ තියෙන Enrich Ice Cream & Cafe

Milkshakes and Faluda
Fresh Fruit Juices
Mojito
Smoothies
Soya Ice cream
Non Soya Ice cream

හැමදේම රු.500/- ට අඩුවෙන් 😱

Cool වෙනසකට ඔයත් ඇවිල්ලම බලන්නකෝ 🥶🧋

බඩජාරි යාලුවාවත් mention කරන් යන්න 😬

Like | Follow| Share

Fresh upgrade 💖💇🏽‍♀️🌸🔥Thank you for this stunning look Salon SapphireI’m obsessed 😍
22/04/2026

Fresh upgrade 💖💇🏽‍♀️🌸🔥

Thank you for this stunning look Salon Sapphire

I’m obsessed 😍

"තිනෙත් සූර්ය මංගල්‍යය" -2026 තිනෙත් හා texas Institute එක්ව සංවිධානය කරපු තරුණ කෙල්ලෝ කොල්ලෝ එක්ක සතුටින් අවුරුදු සමරපු...
19/04/2026

"තිනෙත් සූර්ය මංගල්‍යය" -2026
තිනෙත් හා texas Institute එක්ව සංවිධානය කරපු
තරුණ කෙල්ලෝ කොල්ලෝ එක්ක සතුටින් අවුරුදු සමරපු
මං ආසාවෙන් host කරපු
මේ අවුරුද්දේ තවත් ලස්සන දවසක්..
☀️🎤🥰🙏🌺

බොහොම ස්තූතියි ආරාධනාවට...!

Thineth Higher Educational Institute Official

මේ අලුත් අවුරුද්දේඔයාගේ අතමිට සරුවෙන ලෙඩ රෝග දුරුවෙන සිතට සැනසීම ලැබෙන කරන කියන වැඩ සාර්ථක වෙන දියුණුවෙන් දියුණුවටම පත්ව...
14/04/2026

මේ අලුත් අවුරුද්දේ
ඔයාගේ අතමිට සරුවෙන
ලෙඩ රෝග දුරුවෙන
සිතට සැනසීම ලැබෙන
කරන කියන වැඩ සාර්ථක වෙන
දියුණුවෙන් දියුණුවටම පත්වෙන
ජීවිතයේ හැම බාදකයක්ම
ධනාත්මකව හිතන දකින
සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
🙏🥰☀️🌺

මගේ අවුරුදු පැතුමයි..
-කවිනි චමත්කා-

Big avurudu offers are on the way… keep watching! 🛍️💖📸
08/04/2026

Big avurudu offers are on the way… keep watching! 🛍️💖

📸

මේ තමයි ඔයාලගේ ආදරය ඕනෙම මොහොතහැබැයි Naturelle Ceylon  page එකට ගිහිං  post එක හොයලා ❤️ reaction එකක් දාන්න Main post එක...
08/04/2026

මේ තමයි ඔයාලගේ ආදරය ඕනෙම මොහොත

හැබැයි Naturelle Ceylon page එකට ගිහිං post එක හොයලා ❤️ reaction එකක් දාන්න

Main post එකේ මාව comment එකෙන් mention කලාම ඇති.

මේ තමයි ඔයාලගේ ආදරය ඕනෙම මොහොතහැබැයි Naturelle Ceylon  page එකට ගිහිං  post එක හොයලා ❤️ reaction එකක් දාන්න Main post එක...
08/04/2026

මේ තමයි ඔයාලගේ ආදරය ඕනෙම මොහොත

හැබැයි Naturelle Ceylon page එකට ගිහිං post එක හොයලා ❤️ reaction එකක් දාන්න

Main post එකේ මාව comment එකෙන් mention කලාම ඇති.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kavini Chamathka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavini Chamathka:

  • Want your business to be the top-listed Media Company?

Share