KaputaTv - The Online TV

  • Home
  • KaputaTv - The Online TV

KaputaTv - The Online TV We created a platform to showcase the talents of all Sri Lankans through KaputaTV. https://buymeacoffee.com/kaputatv

කපුටාTv තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක්

කපුටාTv තුලින් ලෝකවාසී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණ එලිදැක්වීම සදහා වේදිකාවක් තනන්නට අප බලාපොරොත්තු වෙමු. ඔබගේ හා ඔබ පවුලේ සමාජිකයන්ගේ එවැනි නිර්මාණ අපට එවන්න. චිත්‍ර, ගීත, රූප රචන, කෙටි කතා, නව කතා, ගීත රචන ඒ වාගේම කුසලතා නිරූපන, කෙටි චිත්‍රපටි, ඉවුම් පිහුම් වැඩසටහන් වැනි ඕනෑම දක්ෂතාවයතට මෙම වේදිකාව විවෘතව ඇත.

බගේ පවුලේ දක්ෂතා එලිදැක්වීම සදහාම තැනූ මෙම වේදිකාවට
පවුල පිටින්ම ගොඩ වෙන ලෙස, සියලු ශ්‍රී ලාංකිකයන්ට කපුටාTv කණ්ඩායම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරන්නෙමු. This platform is open to any talent of you and your family members. http://www.kaputatv.com
https://www.facebook.com/KaputaTv
https://twitter.com/KaputaTv
https://www.linkedin.com/company/kaputatv/
https://www.pinterest.com/kaputaTv/
https://www.youtube.com/channel/UC9rSs4TwnSDO_Q-_2G0dDzA

මොරටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් රටටම නොමිලේ පානීය ජලය!ඔබගේ ආදරණීයන් ට පානීය ජලය නොමැති නම් අමතන්න. ශානක  - 0768550618...
01/12/2025

මොරටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් රටටම නොමිලේ පානීය ජලය!

ඔබගේ ආදරණීයන් ට පානීය ජලය නොමැති නම් අමතන්න.
ශානක - 0768550618
සුමුදු - 0775426058

පීඩාවට පත්ව සිටින සියලු ලක් වැසියන්ගේ පිපාසය නිවන්නට මේ ගන්නා වෑයමට ඔබත් හැකි අයුරින් උදව් කරන්න.

ඔබට ලොරි රථ පහසුකම් ඔවුනට ලබා දිය හැකිනම් හෝ, ඔබ ගේ භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක ඉඩ ඇත්නම් ඉහත සදහන් දුරකථන අංක වලින් ඔවුන්ව අමතන්න.

#මොරටුව #නොමිලේජලය #ජලසහනය #පීඩාවටපත්වූජනතාව

#සහනඋදව් #ජලසහය #ජලයජීවනය #සහයෝගය #අපිසමගිව

ජාතියක් ලෙස එකට නැගිටිමු!අයහපත් කාලගුණය නිසා දුක් විඳින සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට එයින් මිදීමට ශක්තිය, ධෛර්යය...
01/12/2025

ජාතියක් ලෙස එකට නැගිටිමු!
අයහපත් කාලගුණය නිසා දුක් විඳින සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට එයින් මිදීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!

අපේ මිනිස්සු තරං හිත හොද මිනිස්සු ලොවෙත් නැ බ්‍රෝ... Respect

#ශ්‍රීලංකාවටජය #එකටසිටිමු #ශක්තියක්වෙමු

20/11/2025

කොහොමද නුවර විද්‍යාර්ථ කොල්ලෝ දෙන්නගේ mashup ඒක. පට්ට නේ...ඇග තඩි උනාට තාම ඉස්කෝලේ යනවා....

20/11/2025

SIBA කැම්පස් හි 11 වැනි උපාධි ප්‍රධානෝත්සවය 2025 නොවැම්බර් 14 වැනිදා SIBA කැම්පස් ශ්‍රවණාගාරයේ අතිවිශිෂ්ට ලෙස සාර්ථකව පවත්වන ලදී. 🎓✨



2026 වසරේදී ඔබේ ජීවිතයේ සහ ව්‍යාපාරයේ දියුණුව සැලසුම් කරමු... "Visioning 2026 - දැක්ම 2026 " (අඛණ්ඩව 21 වන වරටත්) 2025 න...
18/11/2025

2026 වසරේදී ඔබේ ජීවිතයේ සහ ව්‍යාපාරයේ දියුණුව සැලසුම් කරමු...
"Visioning 2026 - දැක්ම 2026 "
(අඛණ්ඩව 21 වන වරටත්)

2025 නොවැම්බර් 22 (සිංහල මාධ්‍ය වැඩසටහන)
2026 ජනවාරි 3 (ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන)
වේලාව : පෙ.ව. 8:30 සිට ප.ව. 6:30 දක්වා
ස්ථානය : Shangri-La Colombo

#දැක්ම2026

චාමර වීරසිංහ තම අකේන් පුතුගේ උපන්දිනය පවුලේ හිතවතුන් සමග සැමරූ හැටි.....
16/11/2025

චාමර වීරසිංහ තම අකේන් පුතුගේ උපන්දිනය පවුලේ හිතවතුන් සමග සැමරූ හැටි.....

12/11/2025

තාම ඇවිදගන්නත් බෑ
හැබැයී රිදම් එක ඇගේ...

12/11/2025

මෙන්න තවත් සිගිති නැට්ටුවෙක්...
වතුර නාලා!

12/11/2025

සංගීතය කියන්නේම විශ්ව භාෂාවක්නේ...
ඉතින් මොකටද වචන...😆🤣

06/11/2025

අම්මා උනත් මේ වගේ ජරා වැඩ කරන්න හොද නෑ!
ෆුල් කොන්ෆියුස් නේ!

Address


10115

Alerts

Be the first to know and let us send you an email when KaputaTv - The Online TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KaputaTv - The Online TV:

  • Want your business to be the top-listed Media Company?

Share