Ceylon One

Ceylon One Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon One, TV Channel, colombo, Colombo.

Ceylon One Production ❤

සමාජ මාධ්‍යයේ හැරමුම් ලක්ෂ්‍ය 😍⬇️

YouTube ➡️
https://www.youtube.com/


Tik Tok ➡️ https://www.tiktok.com/.lk?_t=ZS-8tWaUDBXazf&_r=1

දීපවාලි සමරණ ඔයාලා හැමෝටම ප්‍රීතිමත් දීපවාලි උත්සවයක් වේවා!" ❤️
20/10/2025

දීපවාලි සමරණ ඔයාලා හැමෝටම ප්‍රීතිමත් දීපවාලි උත්සවයක් වේවා!" ❤️

05/10/2025
ලෝක සත්ත්ව දිනය අදයිසතුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ගැන මිනිසුන්ට සිහිපත් කර දීම අරමුණු කරගත් ලෝක සත්ත්ව දිනය සෑම වසරකම...
04/10/2025

ලෝක සත්ත්ව දිනය අදයි

සතුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ගැන මිනිසුන්ට සිහිපත් කර දීම අරමුණු කරගත් ලෝක සත්ත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 4 එනම් අද දින ලොව පුරා සමරනු ලබනවා.

මෙම දිනය සැමරීමේ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ, ජර්මානු ලේඛකයෙකු වූ හෙන්රිච් සිමර්මන් (Heinrich Zimmermann) විසින් වන අතර, ඔහු විසින් 1925 දී බර්ලින් නගරයේ පළමු වරට මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.

1931 දී ෆ්ලෝරන්ස්හි පැවති ජාත්‍යන්තර සම්මේලනයකදී, සාන්තුවරයෙකු වූ අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස්ගේ මංගල්‍යය දිනයවන ඔක්තෝබර් 4 වැනිදා එය වාර්ෂිකව සැමරීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ මෙම දිනය 2000 වසරේ සිට නිල වශයෙන් සමරනු ලබනවා.

31/05/2025

දෝෂ සහිත විවාහ සහතියක් නිසා විවාහය අවලංගු වෙන්න පුළුවන්ද

සම්පුර්ණ වැඩසටහන ළඟදීම 👇
https://youtu.be/4IWAJVtKzfU?si=vFHXzjvnYK_Ij0hS

Watch Now 🛑


ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ හෙළයේ මහා නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මිය,ඔබ තුමියට නිවන් සුව ලැබේ...
24/05/2025

ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ හෙළයේ මහා නිළි රැජින
ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මිය,
ඔබ තුමියට නිවන් සුව ලැබේවා..!

23/05/2025

🛑 දරුවෙක් වැඩිහිටියෙක් බවට පත් කරන පාලම ශක්තිමත්ව නිර්මාණය කරන්න අවශ්‍යයි 👇

19/05/2025

අරමුණු හඹාගෙන යන්න මනස පුහුණු කරන්නේ කොහොමද 👇

සම්පුර්ණ වැඩසටහන නැරඹීමට 👇
https://youtu.be/4IWAJVtKzfU?si=vFHXzjvnYK_Ij0hS

Watch Now 🛑


Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon One posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share